මෙහෙමයි..
තදබල කනෙක්ෂන් එකක් තියෙන ගෑණියෙකුට ඔය වගේ රීගෙන නටන්න දෙයක් නෑ..
එක කෝල් එකෙන් ලයිසන් එක අතට ගන්න පුළුවන්..
නමුත් ගෑණිගේ තත්ත්වේ බැලුවම එහෙම කරන්න බැරි කෙනෙක් වෙන්නත් බෑ වගේ..
ඔතන වෙන්නේ ඒ ගෑණි තැනට ගැලපෙන්නේ හැසිරෙන්න දන්නේ නැතිකම..
කොහොම උනත් පොලිස් කාරයන්ගේ වැරැද්දක් ඔතන තියෙනවා..
ලයිසන් එක ඔහොම රදවාගන්න පොලිසියට අයිතියක් නෑ..
පොලිසිය භාරයට ලයිසන් එකක් ගන්නවනං ඒ වෙලේම වැරැද්දේ ස්වභාවය අනුව දඩ කොලේ හරි තාවකාලික රියදුරු බලපත්‍රයක් හරි නිකුත් කරන්න ඕනේ..
ඔය දෙකෙන් එකක් නොකර ලයිසන් එක ඔහොම තියාගන්න පොලිසියට බෑ..
ඕකට කේස් එකක් වැටුනොත් දෙපාර්ශවේම චොර..
ගෑණිට රාජ්‍ය දේපොළ ඔහොම අරගෙන යන්න බෑනේ...

)
කොහෙන් හරි සපෝට් එකක් නැති උනොත් පූක්ෂණය වෙලා නවතින්නේ 