කොහොමද පාර...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බුකියෙ අතරමං වෙලා ඉන්නකොට දැක්කේ.. වැඩි විස්තරයක්නම් තිබුණෙ නෑ... මම හිතනන විදිහට නේපාලෙ වගේ රටක වෙන්න ඇති..:eek:

    10953182_860614710702956_998002818322284295_n.jpg




    11180636_860614724036288_1632898730417037562_n.jpg




    11698511_860614704036290_7761875729440908557_n.jpg



    :dull::dull::shocked:
    11695762_860614700702957_1447922268039570943_n.jpg




    11224119_860614687369625_2594169647626534893_n.jpg




    11745596_860614684036292_6850522709306524922_n.jpg




    11705172_860614714036289_7519676259570395419_n.jpg



    :baffled::baffled::baffled:
    11745844_860614720702955_7252322975142035191_n.jpg


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපායෙන් පාරාදීසෙට වගේ බන් මාර කට්ටක් නේ කන්නේ :(
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    අම්මෝ බන්! පොඩ්ඩක් හරි එහා මෙහා වුනොත් ඉවරයිනේ! මේ පාරේ බස් එකක් යනවැයි කියන්නේ ඉතින් පිස්සුම තමා. :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    TATA ROX
    9.gif


    දැං දුවං එයි :lol:

    ඇවිල්ලෝ..:rofl:

    මල ජරා ටාටා හරියන්නේ ඔය වගේ ජරා පාරවල් වලටම තමා...... :eek:

    ඒක තමයි නේහ්...:P
    ලේලන්ඩ් ඔරොත්තු දෙන එකක් නෑ මම හිතන්නේ..:lol:

    කෙලින්ම හිමාලෙට යන බස් එක වගෙයි

    :yes::yes::yes::rolleyes:

    අම්මෝ බන්! පොඩ්ඩක් හරි එහා මෙහා වුනොත් ඉවරයිනේ! මේ පාරේ බස් එකක් යනවැයි කියන්නේ ඉතින් පිස්සුම තමා. :baffled:

    සිරාවටම පට්ටම අවධානමක් එක්ක ඩ්‍රයිව් කරනව ඇත්තේ...:dull:
    වැස්ස දවස් වලට එහෙම පිස්සු හැදෙනව ඇති...:baffled: