ඔහොම ලිස්සල යමු... වෙන මොනව කරන්නද?
ලිස්සල යන්න ඕන නැහැ..උබලා හදන්නේ බොර දියේ මාළු බාන්න.මහින්දව ආයෙත් ගේන්න අම්මව උනත් විකුණයි..යකෝ එක එකාට මුට්ටි අල්ල අල්ල ඉන්නේ නැතුව මහන්සි වෙලා හම්බ කරන් කාපන්..උබ පිරිමියෙක් නේද?ආයෙත් මහින්ද කියලා එකෙක් අපේ රටට ඕන නැහැ..අවුරුදු දහයක් රට එයාට දුන්නා හොදටම ඇති..මාත් දෙපාරම චන්දෙ දුන්නේ මහින්දට.දෙවැනි පාර මහින්දට දුන්නේ යුද්දේ ඉවරකරන්න මහන්සියක් උන නිසා..අනිත් එක ඒ කාලේ මහින්දව ඕනවට වඩා විශ්වාස කරපු නිසා..ගිය පාර දුන්නේ my3 ට.ලබන පාර රනිල් ජනාධිපති කමට ඉල්ලුවොත් ඔව් දෙනවා..
මහින්දට ආයේ චන්දෙ දෙන්න පිස්සුවක් නැහැ..



