බුද්ධිමතුන්ට පමණයි....

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඔහොම ලිස්සල යමු... වෙන මොනව කරන්නද?

    ලිස්සල යන්න ඕන නැහැ..උබලා හදන්නේ බොර දියේ මාළු බාන්න.මහින්දව ආයෙත් ගේන්න අම්මව උනත් විකුණයි..යකෝ එක එකාට මුට්ටි අල්ල අල්ල ඉන්නේ නැතුව මහන්සි වෙලා හම්බ කරන් කාපන්..උබ පිරිමියෙක් නේද?ආයෙත් මහින්ද කියලා එකෙක් අපේ රටට ඕන නැහැ..අවුරුදු දහයක් රට එයාට දුන්නා හොදටම ඇති..මාත් දෙපාරම චන්දෙ දුන්නේ මහින්දට.දෙවැනි පාර මහින්දට දුන්නේ යුද්දේ ඉවරකරන්න මහන්සියක් උන නිසා..අනිත් එක ඒ කාලේ මහින්දව ඕනවට වඩා විශ්වාස කරපු නිසා..ගිය පාර දුන්නේ my3 ට.ලබන පාර රනිල් ජනාධිපති කමට ඉල්ලුවොත් ඔව් දෙනවා..:lol:මහින්දට ආයේ චන්දෙ දෙන්න පිස්සුවක් නැහැ..:growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ළිඳේ නේද? :lol::lol::lol::rofl::rofl:
    ඉහලින් උපදෙස් ලැබුණු නිසාලු කරල තියෙන්නෙ.
    ක්ලීනින් සර්විස් එකෙන්ද ඉහල උපදෙස් එන්නෙ

    මම ලිදේ දාන්න කලින් මේකත් බලල හිටපන්
     
    Last edited:

    මහින්දට දෙන්න ඕන් නැ බන්. රනිල්ට දෙන්න පුලුවන්ද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11751423_812938992147237_7925492284999193261_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොල්ලෙක් වෙන්න එපා බං කොල්ලෙක් වෙයන්..:lol::lol:

    යකෝ මම හොරා කියල ඌ අත් උස්සන් එනකන්ද උඔ බලාගෙන ඉන්නෙ...:lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉහලින් උපදෙස් ලැබුණු නිසාලු කරල තියෙන්නෙ.
    ක්ලීනින් සර්විස් එකෙන්ද ඉහල උපදෙස් එන්නෙ

    මම ලිදේ දාන්න කලින් මේකත් බලල හිටපන්

    ඉහලින්ද පහලින්ද ලබ්බවල් වැඩක් නෑනෙ. මන් ඇහුවේ කෝප් එකෙ කොහෙද තියෙන්නෙ රනිලා වැරදි කියලා?

    රටේ ඉන්න එක එකාලගේ කතා අනුව කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. ඔය කතා කරන කෙනා කෝප් කමිටුවේ ඉන්න කෙනෙක්ද, නැත්නම් මහ බැංකුවට සම්බන්ද කෙනෙක්ද? නෑනෙ.. එහෙනම් එතනින් එහාට එයාගේ කතා වැඩක් නැ. එතනින් එහාට මට කියනන් තියෙන්නෙ මේයාගේ කතාවත් නිකන්ම නිකන් හිතලුවක් විතරයි කියලා..

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන්ගේ තියෙන්නේ දේශපාලනය විතරයි
    යකෝ
    වෙන මගුලක් ඇත්තේම නැද්ද..
    තවටිකකින්
    දෙගොල්ලේ මෙතන වලි කමෙන්ට්
    දාගනි.. රෙද්ද.....

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉහලින්ද පහලින්ද ලබ්බවල් වැඩක් නෑනෙ. මන් ඇහුවේ කෝප් එකෙ කොහෙද තියෙන්නෙ රනිලා වැරදි කියලා?

    රටේ ඉන්න එක එකාලගේ කතා අනුව කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. ඔය කතා කරන කෙනා කෝප් කමිටුවේ ඉන්න කෙනෙක්ද, නැත්නම් මහ බැංකුවට සම්බන්ද කෙනෙක්ද? නෑනෙ.. එහෙනම් එතනින් එහාට එයාගේ කතා වැඩක් නැ. එතනින් එහාට මට කියනන් තියෙන්නෙ මේයාගේ කතාවත් නිකන්ම නිකන් හිතලුවක් විතරයි කියලා..

    එහෙනම් මහ බැංකුවේ වාර්තාවම බලමු නේද?
    http://www.cbsl.gov.lk/pics_n_docs/_...i_20150227.pdf
    7 පිටුව ඉදල බලන්න
     
    • Like
    Reactions: dilshanjvc

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එහෙනම් මහ බැංකුවේ වාර්තාවම බලමු නේද?
    http://www.cbsl.gov.lk/pics_n_docs/_...i_20150227.pdf
    7 පිටුව ඉදල බලන්න

    පාඩුවක් වෙලා ඇති හැබැයි වංචාවක් දූශනයක් වෙලා නෑ. ඒකයි මගේ තර්කෙ, ඉස්සරහට ඔක්කොම එලි වෙයි, බලමු....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෛත්‍රී සැබැ ලෙසම යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින බවයි මගේ අදහස. ඔහුට සැබැ උවමනාවක් තිබුණානම් මහබැංකු සිද්දියට රනිල් කෝප් එකෙන් වැරදිකාරයා කරපු එක ඔප්පු කරන්න නොදී රනිල් බේරන්නෙ නැ. මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරැවා හැරියෙ ඒ නිසයි. එයාට කව්ද මේකට බලකලේ. මෛත්‍රීට කොන්දක් නැ ලැබුණු බලතල පාවිච්චි කරල වැඩ කරන්න.

    පුද්ගලිකව මම හිතන්නේ නැහැ මයිත්‍රී හොරු ආරක්ෂා කරාවි කියල... අදත් නිව්ස් එකක් වැටිලා තිබ්බ හිටපු ඇමතිවරු 5ක් වංචා වගේක පරීක්ෂණයට කැඳෙව්වා කියල... රනිල් සහ රවීටත් දඬුවම් ලැබිය යුතුයි ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෛත්‍රීව ෂුවර් නෑ :no:
    මහින්දට අගමැති කමත් දීලා කියයි මම කැමෙැත්තෙන් නෙවෙයි ඒක කලේ කියලා :(
     
    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd: