පට්ට SIM ඕයී !

IsPra

Member
Nov 13, 2014
337
67
0
mage AIRTEL number ekak thiyanawa use nokara awruddakata wadi lagadi ayith 4n 1ta dala baluwa. awlak na wada. bonus rs.10kuth awa :):) eth thama unge signal awul :(:(
 

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අපෝ බන්.. වැරදිලා වත් දාර බඩුවකගේ පරන නම්බර් එකක් එහෙම සෙට් වුනොත්.. :growl:

    මම බෙනා;18669761 said:
    මගෙ සිම් එක කලින් යූස් කරපු එකා.ගෑනියෙක් අනාත කරල පෑන්න එකෙක්ද කොහෙද බන්.මුල් ටිකෙ මට මර මෑසේජ් ටිකක් අවේ.දෙමල ගෑනියෙකුත් කතා කරනව බන්..මම හා කියල කට් කරනවා​
    :( :sorry:

    :lol::lol::lol:
    mage parana dialog ekak athi, eka lage lagada danne :growl::growl:
    first love ekata use karapu sim eka ban :love::love:
    ekita mawa mathak wela ehema ekata gattata danne :(:(:lol:
    aparade.. wena ekekta set wei dan ithin :sorry::sorry:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අඩෝ ඔහොම සින් එකක් තියනවා තම... :yes:
    මගේ පරණ මොබිටෙල් එකට ඕක උන...:(
    නෑදෑයෝ වගයක් call කරලා තම වැඩේ මට්ටු උනේ ...:baffled:
    ඒ උනාට මට උනේ ඔකේ අනික් පැත්ත .... මමත් සින් එක දැනගන්න call කර කෙල්ලෙක් තම ගත්තේ ... මත විස්තරේ ඇහුවම එයත් කඩේකින් මාස දෙකකට කලින් ගත්තේ කිව්වා...

    මන් වැඩි හොදට ඒකිට කිව්වා මගේ නම &$(@)* ...මව අහල call අවොත් මේ නොම්බරේ දෙන්න කියල...
    මොකද එටකොට කෙල්ල එක්ක කතා කරන්න දේකුත් සෙට් වෙනවනේ... තාමත් මන් එකී එකකේ viber එකේ චැට් එක යනෝ :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18669639 said:
    මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක් :(

    දිලිනි? මොන දිලිනිද? :shocked:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    same here mchn
    මගෙත් ඩයලොග් එකට දවස් දෙක තුනකට සැරයක් කොහෙන්හරි දෙමලෙක් කතා කරනව.උන්ට සින්හලත් බෑ ඉන්ග්‍රිසිත් බෑ.මන් ඉතින් ඌට සින්හලෙන් හොඳට අමතල කට් කරනව
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පැටියා;18669639 said:
    මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක් :(

    :growl: දැන් අලුත් සිම් ගද්දි කිය්න්ඩ වෙලා මට අලුත්ම සිම් එකක් දෙන්න. පරන එව්ව නං එපා කියල තමා !
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපෝ බන්.. වැරදිලා වත් දාර බඩුවකගේ පරන නම්බර් එකක් එහෙම සෙට් වුනොත්.. :growl:

    :lol: මොකද කරන්නේ කියහන්කෝ නෙහ්. හෙන කැත වැඩ ඕයී මෙව්ව
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ithin ban lankawe 7 digit numbers ne thiyenne. E kiyanne uparima 9,999,999i numbers thiyenna puluwan. Okenuth u zones ain karama numbers reuse karanna wenawa.

    :growl::growl: hutch කියන්නේ කොම්පැනියක්ද බං :growl: උන් බලන්නෙ උන්ගේ වාසිය. එහෙම කියල අපි සල්ලි දීල වාත කරගන්න ඕනි නැහැනේ. අනික මේවට වග කියන එකෙකුත් නෑ :no:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම බෙනා;18669761 said:
    මගෙ සිම් එක කලින් යූස් කරපු එකා.ගෑනියෙක් අනාත කරල පෑන්න එකෙක්ද කොහෙද බන්.මුල් ටිකෙ මට මර මෑසේජ් ටිකක් අවේ.දෙමල ගෑනියෙකුත් කතා කරනව බන්..මම හා කියල කට් කරනවා​
    :( :sorry:

    :frown: වැඩක් ගන්න බැරිද ඉතින්. ඕක අනිත් පැත්ත උනාමනේ අවුල :lol: බඩුවක්ගෙ එකක් සෙට් උනොත්
     
    මට මගේ නොවන මගේම SIM එකක් ඇත :growl:
    මේක කියන්නේ උබලට දැනගන්න දෙයක් ඇති කියල හිටං. ලංකාවේ එකෙක් වෙලත් මං මේක දන්නේ අද ඕයී !

    2008 ඉදල මං පාවිච්චි කලේ hutch SIM එකක්. ඉතින් ඕම යද්දි nokia 1110i phone එක නැති උනා. පැමිණිල්ලක් දාන්න ගියේ නෑ. මොකද බං අර හිටපු මැතිවරණ කොමසාරිස්ගෙ Apple Iphone එක නැති වෙලා අවුරුද්දක් ගියානේ බං හම්බෙන්න. ඉතින් 1110i එකට පැමිණිලි දාල #$@$ තමා..:growl:

    පස්සේ hutch එකට ගිහින් විසතරේ කියලා පරණ නොම්මරේටම අලුත් SIM එකක් ගත්තා. ඔන්න 2011 පස්සෙ දි වගේ හවස් වේගෙන එනකොට hutch මගුලෙන් call ගන්න බෑ network busy කියල වැටෙනවා. (ඇයි බං ඉතින් hutch කපල් සිම් නං මල්, මල් නං hutch කපල් සිම් නේ !) ඉතින් රෑ උනා කියන්නේ hutch එකෙන් ඇති වැඩක් නෑ:dull: :baffled: $@#$ ඉතින් රෙද්ද අහකට දාල ගත්ත වැදගත් නොම්මරයක්..:frown: දැන් hutch sim අතෑරලා අවුරුදු 4කට කිට්ටුයි ! ඒත් විසික්කේ නෑ තියගත්තා හදිසියක් උනොත් එහෙම කියලා. ඒ කාලේ බැංකු. email වල එහෙමත් මේ නොම්මරේ දාලයි තිබ්බේ.:nerd:

    පට්ටම සීන් එක මේ ලගකදි ඉස්කෝල යන කාලේ යාලුවෙක් (කෙල්ලෙක් ඉතින්) fb එකෙන් මාව හොයාගෙන අහනවා "මොකද්ද බං උබට ඊයේ call
    කරත් හරි එදායින් පස්සේ එක එක එක නොම්මරවලින් miss call ගහනවයි message එවනවයි තෝ මගේ නොම්මරෙත් හැම එකාටම දීලා මොකක්ද බං ඒ කලේ. මං හිතුවේ නෑ උබ එහෙම එකෙක් කියලා" (උනුත් උදව් ඔනි උනාමයි කතා කරන්නේ :lol:) :growl::growl::growl: දැන් ඉතින් කාපන්කෝ රෝස් පාන්. මේ මොන හුයන්නක්ද ! මං කීවා මං දන්න ලබ්බක් නෑ උබෙන් මට ආපු කෝල් එකකුත් නෑ කියලා. මේකි කියනවා මට කතා කරාලු. මං කීවා එවහන් නොම්මරේ කියලා හොයගත්තේ ඒ කාලේ යාලුවෙක්ගෙන් ලු. අඩෝ අම්මටසිරි වෙනවා ඒ මගේ පරණ hutch නොම්මරේ යකෝ :shocked:

    ලට්ට ලොට්ට අවුස්සලා හොයල බැලුවා sim එක තියේ. බැලිල්ල නං deactivate වෙලා අවුරුදු 4ක් නේ දැන්! ගත්ත මගේම හුච් නොම්මරේට කෝල් එකක්. අඩෝ... rings යනවා..එකෙක් කතා කරනවා :no:

    වෙලා තියෙන්නේ අරකි මගෙ පරණ නොම්මරේ හොයන් තියෙන්නේ! ඉතින් ඒකට කතා කරලා. උටත් මෝල් වෙලා කෙල්ලෙක් උට කතා කරපු එකට. :sorry: ඌ ඉතින් කෙල්ලගෙ නොම්මරේට miss call ගහල sms ගහලා ඒක හතර වටේ බෙදලා #$@ :dull:

    මට ආපු මලට මං බැන්න බං උට ලෙලි යන්න "උට්ටියේ බලු වැඩ කරන්න එපා ඕයී අනික් උන්ගේ සිම් පාවිච්චි කරලා #%@%%^ %@^ "... ඌත් අතාරින් නෑ "පිස්සුද්ද උට්ටෝ 145ක් ගෙවලා මං මේක ගත්තේ උබට මෝල්ද $^#^%^$ &&^ දැන් මාස 4ක් වෙනවා...%@ %#% පස්සේ මං කීවා හරි මං මේක hutch එකත් එක්ක බලගන්නම්කෝ" කියලා තිබ්බා..:growl:
    හෑ. යකෝ මාර මගුලනේ දැන් ! :frown: ගියා hutch එකට ගිහින් සීන් එක කීවම කියනවා "ඒව්ව එහෙමයි අපි sim "reuse" කරනවා. :confused::confused: අඩුම අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බොත් ඒ නොම්මර ආපහු වෙනත් අලුත් customers ලට දෙනවා" :growl: "මං කීවා ඔයාලා කොහොමද එහෙම කරන්නේ ? අඩු ගානේ මගෙන් අහන්නවත් එපැයි දෙන්නද කියලා. මන් අවුරුද්දකට රටවත් ගියා නං එහෙම මගුලනේ !" :growl: "එව්ව එහෙම තමයි අපිට කරන්න දෙයක් නෑ අනන් මනන් කියෆි ! " මට ඕනි නැති සිම් එකකුත් නැති නිසා මං හැරිලා ආවා එන්න :growl::growl:

    හොයලා බැලිල්ල නං හැම එකාම එහෙමලු (Hutch / Mobitel / Dialog / Etisalat / Airtel )අඩුම අවුරුද්දක් ද කොහිද බලල සිම් එක පාවිච්චි කරන්නැත්තං වෙන අලුත් customer කෙනෙක්ට ඒ නොම්මරේ තියන සිම් එක දෙනවලු. අර බං bus_stand වල hut ගහගෙන දෙන්නේ සිම් නිකං ! Airtel උන් බලන්නේ මාස 3යි "ලු" (not sure):growl:

    උබලත් උබලගේ පරණ SIM ගැන බලහන්. මට උනා වගේ ගූ වැඩ වෙන්න කලින් :no:

    දැන් අලුත් SIM ගද්දි කියහල්ල අලුත්ම SIM එකක් දීපන් කියල රෙද්ද. එක එකාගෙ එව්ව නැතුව :frown:


    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් ! :yes:

    මගෙත් එයාර්ටෙල් එක දන්නෙම නැතුව කපල බම් උන් මාස තුනයි බලන්නෙ
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පැටියා;18669639 said:
    මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක් :(

    Uba kelaniyeda inne:shocked:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ithin oka paran kathawakne. hamoma ehema karanwa. sim 1 recycle karnawa 1 year wage balala
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    me too mcn මගෙත් නම්බ් එකක්ට ඔය සිද්ධාන්තෙම සිද්ධ වුනා....:(:(:(