මට මගේ නොවන මගේම SIM එකක් ඇත
මේක කියන්නේ උබලට දැනගන්න දෙයක් ඇති කියල හිටං. ලංකාවේ එකෙක් වෙලත් මං මේක දන්නේ අද ඕයී !
2008 ඉදල මං පාවිච්චි කලේ hutch SIM එකක්. ඉතින් ඕම යද්දි nokia 1110i phone එක නැති උනා. පැමිණිල්ලක් දාන්න ගියේ නෑ. මොකද බං අර හිටපු මැතිවරණ කොමසාරිස්ගෙ Apple Iphone එක නැති වෙලා අවුරුද්දක් ගියානේ බං හම්බෙන්න. ඉතින් 1110i එකට පැමිණිලි දාල #$@$ තමා..
පස්සේ hutch එකට ගිහින් විසතරේ කියලා පරණ නොම්මරේටම අලුත් SIM එකක් ගත්තා. ඔන්න 2011 පස්සෙ දි වගේ හවස් වේගෙන එනකොට hutch මගුලෙන් call ගන්න බෑ network busy කියල වැටෙනවා. (ඇයි බං ඉතින් hutch කපල් සිම් නං මල්, මල් නං hutch කපල් සිම් නේ !) ඉතින් රෑ උනා කියන්නේ hutch එකෙන් ඇති වැඩක් නෑ
$@#$ ඉතින් රෙද්ද අහකට දාල ගත්ත වැදගත් නොම්මරයක්..
දැන් hutch sim අතෑරලා අවුරුදු 4කට කිට්ටුයි ! ඒත් විසික්කේ නෑ තියගත්තා හදිසියක් උනොත් එහෙම කියලා. ඒ කාලේ බැංකු. email වල එහෙමත් මේ නොම්මරේ දාලයි තිබ්බේ.
පට්ටම සීන් එක මේ ලගකදි ඉස්කෝල යන කාලේ යාලුවෙක් (කෙල්ලෙක් ඉතින්) fb එකෙන් මාව හොයාගෙන අහනවා "මොකද්ද බං උබට ඊයේ call කරත් හරි එදායින් පස්සේ එක එක එක නොම්මරවලින් miss call ගහනවයි message එවනවයි තෝ මගේ නොම්මරෙත් හැම එකාටම දීලා මොකක්ද බං ඒ කලේ. මං හිතුවේ නෑ උබ එහෙම එකෙක් කියලා" (උනුත් උදව් ඔනි උනාමයි කතා කරන්නේ
) 

දැන් ඉතින් කාපන්කෝ රෝස් පාන්. මේ මොන හුයන්නක්ද ! මං කීවා මං දන්න ලබ්බක් නෑ උබෙන් මට ආපු කෝල් එකකුත් නෑ කියලා. මේකි කියනවා මට කතා කරාලු. මං කීවා එවහන් නොම්මරේ කියලා හොයගත්තේ ඒ කාලේ යාලුවෙක්ගෙන් ලු. අඩෝ අම්මටසිරි වෙනවා ඒ මගේ පරණ hutch නොම්මරේ යකෝ
ලට්ට ලොට්ට අවුස්සලා හොයල බැලුවා sim එක තියේ. බැලිල්ල නං deactivate වෙලා අවුරුදු 4ක් නේ දැන්! ගත්ත මගේම හුච් නොම්මරේට කෝල් එකක්. අඩෝ... rings යනවා..එකෙක් කතා කරනවා
වෙලා තියෙන්නේ අරකි මගෙ පරණ නොම්මරේ හොයන් තියෙන්නේ! ඉතින් ඒකට කතා කරලා. උටත් මෝල් වෙලා කෙල්ලෙක් උට කතා කරපු එකට.
ඌ ඉතින් කෙල්ලගෙ නොම්මරේට miss call ගහල sms ගහලා ඒක හතර වටේ බෙදලා #$@ 
මට ආපු මලට මං බැන්න බං උට ලෙලි යන්න "උට්ටියේ බලු වැඩ කරන්න එපා ඕයී අනික් උන්ගේ සිම් පාවිච්චි කරලා #%@%%^ %@^ "... ඌත් අතාරින් නෑ "පිස්සුද්ද උට්ටෝ 145ක් ගෙවලා මං මේක ගත්තේ උබට මෝල්ද $^#^%^$ &&^ දැන් මාස 4ක් වෙනවා...%@ %#% පස්සේ මං කීවා හරි මං මේක hutch එකත් එක්ක බලගන්නම්කෝ" කියලා තිබ්බා..
හෑ. යකෝ මාර මගුලනේ දැන් !
ගියා hutch එකට ගිහින් සීන් එක කීවම කියනවා "ඒව්ව එහෙමයි අපි sim "reuse" කරනවා. 
අඩුම අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බොත් ඒ නොම්මර ආපහු වෙනත් අලුත් customers ලට දෙනවා"
"මං කීවා ඔයාලා කොහොමද එහෙම කරන්නේ ? අඩු ගානේ මගෙන් අහන්නවත් එපැයි දෙන්නද කියලා. මන් අවුරුද්දකට රටවත් ගියා නං එහෙම මගුලනේ !"
"එව්ව එහෙම තමයි අපිට කරන්න දෙයක් නෑ අනන් මනන් කියෆි ! " මට ඕනි නැති සිම් එකකුත් නැති නිසා මං හැරිලා ආවා එන්න 

හොයලා බැලිල්ල නං හැම එකාම එහෙමලු (Hutch / Mobitel / Dialog / Etisalat / Airtel )අඩුම අවුරුද්දක් ද කොහිද බලල සිම් එක පාවිච්චි කරන්නැත්තං වෙන අලුත් customer කෙනෙක්ට ඒ නොම්මරේ තියන සිම් එක දෙනවලු. අර බං bus_stand වල hut ගහගෙන දෙන්නේ සිම් නිකං ! Airtel උන් බලන්නේ මාස 3යි "ලු" (not sure)
උබලත් උබලගේ පරණ SIM ගැන බලහන්. මට උනා වගේ ගූ වැඩ වෙන්න කලින්
දැන් අලුත් SIM ගද්දි කියහල්ල අලුත්ම SIM එකක් දීපන් කියල රෙද්ද. එක එකාගෙ එව්ව නැතුව
සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් !

Last edited: