Adobe සමාගමේ

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කොහොමද බන් MIT යන්නෙ.:confused:.සල්ලි තියෙන එවුන්ට විතරද යන්න පුලුවන්....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    කොහොමද බන් MIT යන්නෙ.:confused:.සල්ලි තියෙන එවුන්ට විතරද යන්න පුලුවන්....
    සල්ලි තිබ්බටම බැහැ බන් .එව්වයෙට් එක්සෑම් තියෙනවා .මෙහෙ වගේ ඉඳන් යනවානම් ඒ උඹ ඇප්ලයි කරන අදාල පාඨමාලාවට ඉල්ලන සුදුසුකම් වගයක් තියෙනවා අන්න එව්වා සපුරන්න ඕනේ .චරිත්ට නම් ඕනවටත් වඩා සුදුසුකම් තිබ්බා .ලංකාවෙන් එවුන් okea ඉන්නේ බොහෝම අතලොස්සයි .එවුන්ගෙන් කිහිපදෙනෙක් මොරටුව යුනි එකේ අය ,අනෙක් අය ඒ රටේම ඉපදිලා එහෙදිම අධ්‍යාපනය අරගෙන ආපු අය .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,482
    113
    Panadura
    වැඩේ නම් එල හැබැයි පු‍තෝ අපේ Crack,Patch කරපුවා එහෙම අල්ලන විදිහේ වැඩක් කරනවා නෙමේ ඕන් :P:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    චරිත් මෙන්ඩිස්ව අගමැති කරමු....

    I just read his research paper and went through the code. Sounds impressive and he definitely should be a genius :)
    Hope SL universities also do such kind of researches in here :(
    He is from moratuwa uni now his talents are used by MIT

    https://github.com/CharithYMendis/Helium
    http://groups.csail.mit.edu/commit/papers/2015/mendis-pldi15-helium.pdf

    umbata uge code therunada? :( kohomada bung owa therum ganne?
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සල්ලි තිබ්බටම බැහැ බන් .එව්වයෙට් එක්සෑම් තියෙනවා .මෙහෙ වගේ ඉඳන් යනවානම් ඒ උඹ ඇප්ලයි කරන අදාල පාඨමාලාවට ඉල්ලන සුදුසුකම් වගයක් තියෙනවා අන්න එව්වා සපුරන්න ඕනේ .චරිත්ට නම් ඕනවටත් වඩා සුදුසුකම් තිබ්බා .ලංකාවෙන් එවුන් okea ඉන්නේ බොහෝම අතලොස්සයි .එවුන්ගෙන් කිහිපදෙනෙක් මොරටුව යුනි එකේ අය ,අනෙක් අය ඒ රටේම ඉපදිලා එහෙදිම අධ්‍යාපනය අරගෙන ආපු අය .

    එතකොට මෙහෙ යුනි 1ක ඉඳං ඕවට Apply කරන්න පුලුවන්ද බන්.....scholarships එහෙම දෙනවද බන් ඕවයෙ...:eek::eek::eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට මෙහෙ යුනි 1ක ඉඳං ඕවට Apply කරන්න පුලුවන්ද බන්.....scholarships එහෙම දෙනවද බන් ඕවයෙ...:eek::eek::eek:

    scholership denawa.etha lokeye godak ratawal walin apply karanawane.

    ithin a kenek wenna thram talent ekak thiyenna one....

    therunada kochchara amaru wadakda kiyala MIT ekata yanna.

    lamayek MIT select una kiyanne masayak party ekak danna puluwan wadak.(sathuta wadi kamata):nerd::nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    umbata uge code therunada? :( kohomada bung owa therum ganne?

    code therum ganna kalin paper eka therum ganna epeine ban...
    boru kiyanna oni na bageta bagayak therenne na ban
    ubata kiyanna oya paththare dala tibba wistare dakkama mata melo magulak theurne na :lol: ekai me poddak muge paper eka baluwe
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    code therum ganna kalin paper eka therum ganna epeine ban...
    boru kiyanna oni na bageta bagayak therenne na ban
    ubata kiyanna oya paththare dala tibba wistare dakkama mata melo magulak theurne na :lol: ekai me poddak muge paper eka baluwe

    eke yako ara mokdda labbak wiyaki yana scn ekak neh thibbe,,,...coil wenawa kiyawaddi :sorry:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    scholership denawa.etha lokeye godak ratawal walin apply karanawane.

    ithin a kenek wenna thram talent ekak thiyenna one....

    therunada kochchara amaru wadakda kiyala MIT ekata yanna.

    lamayek MIT select una kiyanne masayak party ekak danna puluwan wadak.(sathuta wadi kamata):nerd::nerd:

    එතකොට ඕවට කොච්චර විතර වියදමක් යනවද බන්...