කොහොමද බන් MIT යන්නෙ..සල්ලි තියෙන එවුන්ට විතරද යන්න පුලුවන්....


වැඩේ නම් එල හැබැයි පුතෝ අපේ Crack,Patch කරපුවා එහෙම අල්ලන විදිහේ වැඩක් කරනවා නෙමේ ඕන්![]()



චරිත් මෙන්ඩිස්ව අගමැති කරමු....
I just read his research paper and went through the code. Sounds impressive and he definitely should be a genius
Hope SL universities also do such kind of researches in here
He is from moratuwa uni now his talents are used by MIT
https://github.com/CharithYMendis/Helium
http://groups.csail.mit.edu/commit/papers/2015/mendis-pldi15-helium.pdf
kohomada bung owa therum ganne?සල්ලි තිබ්බටම බැහැ බන් .එව්වයෙට් එක්සෑම් තියෙනවා .මෙහෙ වගේ ඉඳන් යනවානම් ඒ උඹ ඇප්ලයි කරන අදාල පාඨමාලාවට ඉල්ලන සුදුසුකම් වගයක් තියෙනවා අන්න එව්වා සපුරන්න ඕනේ .චරිත්ට නම් ඕනවටත් වඩා සුදුසුකම් තිබ්බා .ලංකාවෙන් එවුන් okea ඉන්නේ බොහෝම අතලොස්සයි .එවුන්ගෙන් කිහිපදෙනෙක් මොරටුව යුනි එකේ අය ,අනෙක් අය ඒ රටේම ඉපදිලා එහෙදිම අධ්‍යාපනය අරගෙන ආපු අය .



එතකොට මෙහෙ යුනි 1ක ඉඳං ඕවට Apply කරන්න පුලුවන්ද බන්.....scholarships එහෙම දෙනවද බන් ඕවයෙ...![]()

වැඩේ නම් එල හැබැයි පුතෝ අපේ Crack,Patch කරපුවා එහෙම අල්ලන විදිහේ වැඩක් කරනවා නෙමේ ඕන්![]()






umbata uge code therunada?kohomada bung owa therum ganne?
ekai me poddak muge paper eka baluwecode therum ganna kalin paper eka therum ganna epeine ban...
boru kiyanna oni na bageta bagayak therenne na ban
ubata kiyanna oya paththare dala tibba wistare dakkama mata melo magulak theurne naekai me poddak muge paper eka baluwe

eke yako ara mokdda labbak wiyaki yana scn ekak neh thibbe,,,...coil wenawa kiyawaddi![]()
scholership denawa.etha lokeye godak ratawal walin apply karanawane.
ithin a kenek wenna thram talent ekak thiyenna one....
therunada kochchara amaru wadakda kiyala MIT ekata yanna.
lamayek MIT select una kiyanne masayak party ekak danna puluwan wadak.(sathuta wadi kamata)