New Zealand Job

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hamilton cost of living ee tharam wedi ne, hebey oya sal eka after tax da? before tax da? mokakda umbe visa category eka? Hamilton wala lankawe aya tikak aduy. me dawas wala samahara dawas wala udeta minus yanawa.
    Accommodation: single room ekak nam $100-$200 per week wage, usually single room gannawanam water + electricity included, samahara aya nam free internetth denawa. Hamilton wala lankawe shops nam ne, indian and chinese thiyanawa.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan oya salary after tax nan awulak na.

    Machan oya job ekata 5 years experience illanawa neda? 2 years wage experience thiena kenekuta chance ekak nadda?
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    IT nae ban ... Agriculture, Tourism & Hospitality wage thamai chance thiyenne

    Ekath emada..ane macho monahari set unoth kiyapan pls....mage yaluwek innawa NZ wala u den lankawata awith awith inne wedding ekata.man ugen ahala kiyannam place ekak set karaganna puluwanda kiyala...
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මචං උබ යන්නේ කොහෙද විස්තර ටික මට PM එකක් දාපන්. මගේ brother ඉන්නවා. පොරත් උබේ field එකේ මයි. මම පුළුවන් උදව්වක් කරන්න බලන්නම්.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    reputation_neg.gif
    New Zealand Job 07-17-2015 04:40 PM 2yrs walin puluwan puk job ekata. suddo hodata palal karanawa. hikz.

    Jathake upset kalawan wes*ige puthek mage rep kapala
     
    Last edited:
    • Like
    Reactions: djjaya

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මචන්ලා මම NZ ජොබ් එකකට යන්න ඉන්නෙ. ඒත් Food, Accommodation දෙන්නෙ නැහැ අපි හොයා ගන්න ඕනෙ. මම දන්න කවුරුවත් එහෙ නෑ ඒ වගේම මම මීට කලින් රට ගිහිනුත් නෑ. දාන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද Accommodation හොයාගන්න විදිහක්.

    මට හම්බ වෙන salary එක 3200 ND (2,78,400). මේකෙන් තමයි ඔක්කොම manage කරන්න ඕනෙ. ලොකු පහසුකම් නැතුව room එකක් වගේ හොයාගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද?

    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.

    Trade me web site eke rooms tynawa.contact karaganin.mkdda job eka.farming da? man inne wellington.