✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලොකල් ඩිස්ක් ට ලමයෙක් නෑ කීවා වගේ මතකයි - කොහොමද දෙන්නව සෙට් කලොත්! දැරිවි එලවනවා, මලයා ATC ෆීඩ් කරනව - මරුවට තියෙයි නේ:P:baffled:

    aviation-engagement-vegas007.jpg



    aniwa elata tiyai mewage :love:;)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ආයේ ආන්ඩු මාරු උනොත් වෙනස් වෙයි. :sorry:

    වගතුවක් නැත්තේ ඒකයි බන්.. එනවා කනවා යනවා.. ඊලග එනවා කනවා යනවා.. :sorry::sorry::sorry:

    unuth ekai munuth ekai :lol: ape ewun nikna mara gannawa :lol: