SAMSUNG GRAND PRIME

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Ane machanla.. mang inne dubai wala.. mang Samsung Grand Prime Duos 4g SM-G530 phone ekak ada ganna kiyala inne.. Dhs 570 (special offer ekak). e kiyanne lankawe watinakamin rupiyal 20700/-

    kauru hari meka pavichchi karapu un innawada.. me phone eka awulda.. ane wistara tikak deepankoo.. mage requirement eka dual sim nisa iphone gannath ba ban...

    samsung-galaxy-grand-prime-gold.jpg
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මන්ගාව තියෙන්නේ ඔකේ 4G එක... Ram 1 තමා බන් අඩු :oo:.... 4න් එකේ ඔව්ලක් නැහැ...

    dual sim එකේ, NFC & 4G නැහැ :rolleyes: ....

    උබ apps හුගක් use කරන්න හිතන් ඉන්නවනම් (fb, massenger, skype, google+ etc... ) & games play කරනවානම් ram 1 ටිකක් වැඩි 1ක් බලපන්.... apps වැඩි උනොත් පස්සේ slow වෙයි....

    මම නම COC:love: play කරනවා... දැනට කිසිම owlak නැහැ:rolleyes:....
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මන්ගාව තියෙන්නේ ඔකේ 4G එක... Ram 1 තමා බන් අඩු :oo:.... 4න් එකේ ඔව්ලක් නැහැ...

    dual sim එකේ, NFC & 4G නැහැ :rolleyes: ....

    උබ apps හුගක් use කරන්න හිතන් ඉන්නවනම් (fb, massenger, skype, google+ etc... ) & games play කරනවානම් ram 1 ටිකක් වැඩි 1ක් බලපන්.... apps වැඩි උනොත් පස්සේ slow වෙයි....

    මම නම COC:love: play කරනවා... දැනට කිසිම owlak නැහැ:rolleyes:....

    appata ehemada,.. habai ban mang ph.eka ganna thana box eketh tiyenawa 4G / DUAL SIM kiyala...
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mama use karanawa kisima awulak na mchan puluwannam grand prime value edition 1ma ganin

    මන්ගාව තියෙන්නේ ඔකේ 4G එක... Ram 1 තමා බන් අඩු :oo:.... 4න් එකේ ඔව්ලක් නැහැ...

    උබ apps හුගක් use කරන්න හිතන් ඉන්නවනම් (fb, massenger, skype, google+ etc... ) & games play කරනවානම් ram 1 ටිකක් වැඩි 1ක් බලපන්.... apps වැඩි උනොත් පස්සේ slow වෙයි....
    මම නම COC:love: play කරනවා... දැනට කිසිම owlak නැහැ:rolleyes:....

    සාමාන්‍යයෙන් lag වෙන්නේ නැතුව එකපාර apps කීයක් විතර run කරන්න පුලුවන්ද?
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    සාමාන්‍යයෙන් lag වෙන්නේ නැතුව එකපාර apps කීයක් විතර run කරන්න පුලුවන්ද?

    fb , massenger walata thama hugakma memory one.. :oo:...
    kohomath 300MB withara free pennawa...

    COC play karanakota tikak withara lag wenawa :rolleyes:...

    mama fb app 1 remove kala.. dan shape... 450 MB withara free :rolleyes: ...

    samahara app close kalata background run wenawa... (google music player 1 wage :sorry:)...