තුක් විතරක් බං මට ඔය දෙමල පඩංගු ඇහෙනකොටත් බඩ දගලනවා වගේ![]()

වැඩ ඉවරද මෙහෙ ආවේ?
පවු බන් ඌ.මේකෙ ඌව දැක්ක ගමන් අහන්නෙ උබ පාඩම් කරාද?ගිහින් පාඩම් කරපන්.
ඕක අහලම ඌට මොංගල් වගේ ඇති
ඒකත් ඇත්ත නේවැඩ ඉවරද මෙහෙ ආවේ?

පවු බන් ඌ.මේකෙ ඌව දැක්ක ගමන් අහන්නෙ උබ පාඩම් කරාද?ගිහින් පාඩම් කරපන්.
ඕක අහලම ඌට මොංගල් වගේ ඇති