ado hacka ayeee
SKYPE eke umbata kellek msg ekak damma neda.... mata ahuna hu huuuu![]()

ඔව් ඔව්......මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක්...........එච්චර දරුනුවටම දැනෙනවද.... අම්මෝ ....

නිසල වෙලා හද
නොසැලෙ හසරැල්
ආදර රතදර යුගෙන් ඔබේ
සසලව යයි සිත
මැලවුණ ඔබේ වත
දෝවමි කදුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලොකේ
තනිවේ මා දැවෙන සිතින්
නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
මා සමගින් හමුවී මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වෙන්නේ
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද
නොසැලෙ හසරැල්
ආදර රතදර යුගෙන් ඔබේ
සසලව යයි සිත
මැලවුණ ඔබේ වත
දෝවමි කදුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලොකේ
තනිවේ මා දැවෙන සිතින්
නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
මා සමගින් හමුවී මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වෙන්නේ
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
ඔව් ඔව්......මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක්...........![]()

ඔව් ඔව්......මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක්...........![]()