2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නිසල වෙලා හද
    නොසැලෙ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔ‍බේ
    සසලව යයි සිත
    මැලවුණ ඔබේ වත
    දෝවමි කදුලැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලොකේ
    තනිවේ මා දැවෙන සිතින්
    නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ
    සමුගෙන යන අවසන් ග‍මනේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ
    මා සමගින් හමුවී මේ භවයේ
    එක මග ආ ඔබ වෙන්වෙන්නේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    උඹ අර චාමලී කෙල්ලට සන්නිය හදවන්නද යන්නේ? ඒ කෙල්ල වෙවුලනවලු යකෝ ඔය සිංදුවට
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නැඟෙන බිඳෙන හැම~හිතට වදින සින්දුවක් :(:(:(
    tuzki-bunny-emoticon-001.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,784
    6,360
    113
    ගග අද්දර
    නිසල වෙලා හද
    නොසැලෙ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔ‍බේ
    සසලව යයි සිත
    මැලවුණ ඔබේ වත
    දෝවමි කදුලැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලොකේ
    තනිවේ මා දැවෙන සිතින්
    නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ
    සමුගෙන යන අවසන් ග‍මනේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ
    මා සමගින් හමුවී මේ භවයේ
    එක මග ආ ඔබ වෙන්වෙන්නේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    මේක ඕනි හැකෝ නැත් නම් මන් අරක කිබුල අයියට කියනවා

    ඔව් ඔව්......මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක්...........:sorry:

    හැමෝම අත්දැකීම් කියන්නේ යාළුවන්ට උනා කියල තමයි... :D
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොකද බන් මු ඉන්න එඋන් ගැනම කියවන්නේ මුට තනිකම් දෝසෙ හදෙඉ කියලා බයේද
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් ඔව්......මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක්...........:sorry:

    අන්න අන්න ඉතින් ගහ දන්නා අපිට නංගි කොළ කඩා පාන්න හදනවනේ.

    ගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න හොඳ නෑනේ පොඩි නංගිලා