2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පත්තර තියෙනවා..
    පිටුවක් දෙන්නං 200ක් දිය..:rolleyes:

    පත්තරේ මොනවකරගන්න බැරිද හැබැයි බංකර් ගහපු දුම්කොළ නම් එපා :baffled:
     

    thanujaka

    Well-known member

  • ඔව් ලෝකල් හොඳයි :yes::yes::yes:
    ෆ්ලෙවර් දාපු බංකර් බඩු නම් එපා :baffled:




    :rofl::rofl::rofl:

    උඹ එහෙමනං බංකර් ගහන්න එපා හොදේ..
    මොකද කට්ටිය බෙලි ෆ්ලෙවර් එකට කැමති වෙන එකක් නෑ..:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරි හරි සුදූ මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ ඔයා දැන් මාත් එක්ක හොඳින් ඉන්නකෝ මගේ මැණික. අපි අපේ අනාගතේ ලස්සනට හදාගමු චූටි :love:


    මේ කොල්ලට මක් වෙලාද....:rolleyes::rolleyes: