මේ අකුරු වලින් වචන හදමු.
වෙලා යන වැඩක්.bookmark එකක් දාගෙන නිවී සැනසිල්ලේ බලන්න.
මෙන්න මේකයි කතාව.ඔයාල දැකල ඇතිනේ rubiks cube එක හදන videos එහෙම නේද.එහෙම නැත්නම් මේ අවුරුදු තුනකට විතර කලින් මන් හදන එකක් බලල ඉන්නකෝ.
මම ගිය අවුරුද්දේ පෙබරවාරි වෙනකොට තත්පර 12න් පල්ලෙහා හදන්න පුළුවන්කම තිබ්බා.ඊට පස්සේ පොඩි පොඩි ප්රශ්න ටිකක් නිසා cubing නැවැත්තුව.එත් ආයේ මන් පටන් ගත්ත ලඟදි.දැන්නම් ආයේ තත්පර 15 ක් විතර යනවා.තව දෙයක් තියෙනවා මේ rubik එක ඇස් වහගෙන හදන්න පුළුවන් ඒ කියන්නේ මුලින් සම්පුර්ණයෙන්ම ගණකය මතක තියාගෙන ඊට පස්සේ ඇස් වහගෙන හදනවා.බලල ඉන්නකෝ මේ video එකත්..
හැබැයි මේකේ ගේම තියෙන්නේ rubik එක හදන එක නෙමෙයි.ඇත්තම කියනවනම් බලාගෙන හදනවට වඩා නොබලා හදන එක ලේසියි.ඝනකය මතක තියාගන්න එකයි අමාරු.මෙන්න මේ මතක තියාගන්න විදිහ ගැනයි මන් ඔයාලට කියන්න යන්නේ. මේ ඝනකයේ වර්ණ තුනේ කොටස් 8ක් හා වර්ණ දෙකේ කොටස් 12ක් තියෙනවා.වර්ණ දෙකේ කොටස් 12 මතක තියාගන්න letter-pairs කියන memory method එක භාවිත කරනවා.ඒ කියන්නේ ඝනකයේ ස්ථාන 12 ට අකුරු 12ක් අපි දාගන්නවා.ඊට ඊට පස්සේ අකුරු දෙක දෙක එකට එකතු කරලා වචන ගොඩක් හදාගන්නවා.ඊට පස්සේ ඝනකය මතක තියගනිද්දී මතක තියාගන්නේ අර වචනයි.වචනයේ හිතනකොට දන්නා ඕන තැන මතක් වෙනවා.ඝනකයේ වර්නදෙකේ කොටස් වලට පමණක් letter pairs 431ක් එනවා. ඒ කියන්නේ වචන 431ක්. මම දැනට වචන 226ක් හදාගෙන තියෙන්නේ.අනිත් ඒවා වලට මන් වචන දන්නේ නෑ.මට එකටයි උදව් ඕනේ.ඊට කලින් ඝනකය අස් දෙක වහගෙන හදන්න ආසනම් මේ video එක බලල ඉගෙන ගන්න.
වචන හදන්න ඕන මෙහෙමයි.මේ තමයි මන් තෝරගත්ත අකුරු 11.(12ක් ඕන නැහැ එක වර්ණ දෙකේ කොටසක් buffer එකට පාවිච්චි කරන නිසා)
ba ga ha ka la ma na pa sa ta va
(බ ග හා ක ල ම න ප ස ට(ත) ව )
වර්ණ දෙකේ කොටස හරි පැත්තට තියෙනවනම් අකුරට e i a vowel එකතු කරනවා.අනිත් පත්තටනම් o u vowel එකතු කරනවා.එහෙම හදල ශබ්දය හදාගෙන ඒ ශබ්දෙට අනුව වචනයක් හදාගන්නවා.මේ වචන හදාගන්නේ තමන්ට මතක හිටින ඒවා.ස්ථාන නාම පාවිච්චි කරන්න බෑ.මතක තියගනිද්දී හිතින් පින්තුරයක් මවාගන්න ඕන නිසා.එක වචනයක් කියන්නේ සුත්රයක්.ඒ සුත්රයට ඝනකයේ කොටස් දෙකක් විසඳෙනවා.උදාහරණයක් කිව්වොත් මන් gosa කියන ශබ්දයට මතක තියන් ඉන්න වචනය godzilla.godzilla කියන්නේ U' R2 U M' U' R2 U M සුත්රය.ඒ කියන්නේ වචන 431 ට සුත්ර 431ක් තියෙනවා.මේ තියෙන්නේ මන් දැනට හදල තියෙන වචන.
1. baga-baggage
2. baha-bihisuna(LOTR)
3. baka-bike
4. bala-balaagena innawa
5. bama-obama
6. bana-bana kiyanawa
7. bapa-baappa
8. basa-bas ekak
9. bata-baataa sereppu/bat man
10. bava-beever
11. gaba-randunu (geba)
12. gaha-gahak/gihan
13. gaka-
14. gala-gala
15. gama-gammiris
16. gana-gindara/ganga
17. gapa-gappiya
18. gasa-geese(tharawa)
19. gata-gift
20. gava-gavaya/gavinu
21. haba-hambaya
22. haga-higanna
23. haka-hakaralla
24. hala-hila
25. hama-hima/himeth
26. hana-hinaawenawa/rihanna
27. hapa-hapanawa
28. hasa-hasitha
29. hata-hattiya
30. hava-haavaa
31. kaba-kabaraya
32. kaga-
33. kaha-kahinawa
34. kala-kela/kalpa
35. kama-kamal sir
36. kana-kana
37. kapa-kapanawa
38. kasa-kasippu/keshari
39. kata-kata
40. kava-kavi/kavishka
41. laba-library miss
42. laga-leggings
43. laha-
44. laka-lakmal ayya
45. lama-iilama
46. lana-lana
47. lapa-lapaya
48. lasa-lasantha sensei
49. lata-lat eka
50. lava-laavaa
51. maba-
52. maga-migara ayya
53. maha-mahinda rajapaksha
54. maka-miki mouse
55. mala-malinga
56. mana-manik
57. mapa-champika
58. masa-medonsa sense
59. mata-mitiya/methuli
60. mava-marvin silva
61. naba-nabithuma
62. naga-nigga
63. naha-nahaya
64. naka-nike
65. nala-nalaka sense
66. nama-namal rajapakshha
67. napa-nipple
68. nasa-nasa
69. nata-ant man
70. nava-naveen
71. paba-pabaa
72. paga-pigaana
73. paha-pihiya
74. paka-paka*a
75. pala-pilimaya/palitha sensei
76. pama-pramitha
77. pana-pina
78. pasa-pasiya

මේකට නම් මට ටිකක් වයර් මාරුවුනා.. 