වතුර නෙමේද ඕනේ..
සොරි මචං මම ඔය සීන් වලට නෑ..![]()


ඇහ්...
මොකක්ද ඒ සීන් එක?



ටැංකු ටැංකු හැකෝ...මන් මාරම ආසම සින්දුවක්.....මුලින් යන මියුසික් ඒක අහද්දී අදත් මට හරි අවුල්

එහෙම කියන්න එපා බන් උබ මම ආව සැනින්ම රෙද්ද කැඩුවා නේ ..
කොහොමද විස්තර අපේ ගුනේ සහෝ එහෙම ලදී නුලක සෙට් උනේ එහෙම නැද්ද ?

නනුරාද මාපා පව් ඔයි. හෙන දුකින් හිටියෙ![]()



කොම්පියුටර් ටේබල් එක උඩ හෙන තඩි ටිකක්.



උඹල ඉතිං දේශපාලනේට බිසී වෙලානේ.
නෑ නෑ සහෝ කලබල වෙන්න එපා මම සෙල් පාටි නෙවෙයි
අඳුරු මතකයන් තවම හොල්මන් කරනවා නේද?![]()

sinduwa ahala balapan shape eke...
prasiddiye kiyanna .... mewwai wage bn![]()
නනුරාද මාපා පව් ඔයි. හෙන දුකින් හිටියෙ![]()
අවුරුදු 20-30ක් පරණ ලව් සීන් මතක් වෙද්දී තාම දුකද..![]()

