2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නාමල්ගේ නංගිද මේ සිංදුව කියන්නේ? කටහඩේ මොකද්ද වෙනසක් තියනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වතුර නෙමේද ඕනේ..
    සොරි මචං මම ඔය සීන් වලට නෑ..:rofl:

    නෑ නෑ සහෝ කලබල වෙන්න එපා මම සෙල් පාටි නෙවෙයි :P

    අඳුරු මතකයන් තවම හොල්මන් කරනවා නේද?:rofl:
     

    thanujaka

    Well-known member
  • ටැංකු ටැංකු හැකෝ...මන් මාරම ආසම සින්දුවක්.....මුලින් යන මියුසික් ඒක අහද්දී අදත් මට හරි අවුල්:(:(

    අවුරුදු 20-30ක් පරණ ලව් සීන් මතක් වෙද්දී තාම දුකද..:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D:D:rofl: එහෙම කියන්න එපා බන් උබ මම ආව සැනින්ම රෙද්ද කැඩුවා නේ ..:D:D
    කොහොමද විස්තර අපේ ගුනේ සහෝ එහෙම ලදී නුලක සෙට් උනේ එහෙම නැද්ද ?

    ඌ නම් ඔය නිතරම සෙට් වෙන්නේ :P

    නනුරාද මාපා පව් ඔයි. හෙන දුකින් හිටියෙ :rofl:

    :sorry::sorry::sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eRFRvgw.jpg


    හඳුනා ගත්තොත් ඔබ මා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උඹල ඉතිං දේශපාලනේට බිසී වෙලානේ.

    වැඩියමත් නැහැ බ්න්. පොඩි සපොට් එකක් ඩෙනව. පුලුව විදියට එතින්. වැඩත් කරනවනෙ බන් එකයි
     

    thanujaka

    Well-known member
  • නෑ නෑ සහෝ කලබල වෙන්න එපා මම සෙල් පාටි නෙවෙයි :P

    අඳුරු මතකයන් තවම හොල්මන් කරනවා නේද?:rofl:

    සෙල් පාටි නෙමෙයි කෙලින්ම රූම් සර්විස් ද?
    ලාබද වැඩේ..:rofl: