2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගේ එකක් නෙමේ....මගේ යාලුවෙක්ට උන සිද්ධියක්.....:(:( අදටත් මට මතක් වෙනවා එයා කෙල්ලගේ මළගෙදර අඩපු හැටි.....:sorry:

    මඩ ගහන්න නම් දෙයියා නෙහ්:rofl:

    ඔහ් එහෙම කේස් එකක්ද? දුක වාවගන්න බෑ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දුරස් වන්නට හිතෙන හැමවිට - ඉන්ද්‍රජිත් දොලමුල්ල

    දෙන්නේ නැද්ද අද
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබෙ සින් එකෙක් නෙමයි යකු. මහින්දට අගමැතිකම ඩෙහ්හෙන් නැහැ කියපු එකට

    අහක ගිය එකක්ද මන් දාගත්තේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar35153_49.gif
     

    thanujaka

    Well-known member
  • තියනවා තියනවා. මම එතින් වෙල්ඩින් පැත්තෙන් සපොට් එකක් දෙනව. :yes:

    ක්‍රියාකාරීවම වැඩේට් සෙට් වෙන්න කැමතිනං මට කෝල් එකක් දියන්..
    චාන්ස් එකක් හදල දෙන්න පුළුවන්..
    අළුතෙන් හදන්න එන යොවුන් සංසදයේ කොඩිනේටර් පට්ටමක් සෙට් කරලා දෙන්න පුළුවන් උඹට එන්න පුළුවන් නං මාත් එක්ක..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry: හා දෙන්නම්......ඇයි වදේ බලෙන් ගන්න හදන්නේ.........:angry:

    පිස්සු කතා කරන්න එපා කුරුණෑගල නම් වෙන කාට චන්දෙ දෙන්නද සිංහයාට නැතුව :angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :angry: හා දෙන්නම්......ඇයි වදේ බලෙන් ගන්න හදන්නේ.........:angry:

    ඇයි ඇයි සුදු මණික මොකද මූ කියන්නේ? ඔයා වචනේ දෙන්න බස්සනවා අම්මපා අඟල් හයක් දෙතුන් පොළකට ආයේ දෙකක් නෑ :angry::angry::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දුරස් වන්නට හිතෙන හැමවිට - ඉන්ද්‍රජිත් දොලමුල්ල

    දෙන්නේ නැද්ද අද

    indrajith kohomath duras wela wage inne neda kalekin ahuwe nah sinduwak :)