2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් සිංහයාට දෙන්න.කුරුණෑගලටත් වරායකුයි,එයර්පෝට් එකකුයි දෙනවා.අර ගල උඩත් නෙලුම් කුලුනක් ගහනවා

    අනිවා :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹත් එක්ක සම්බන්දකම් නැවැත්තුවේ ගමට ආව වෙලාවේ උඹ කුප්ප විදියට සලකපු දවසේමයි

    මුල මතක නැති ගෙම්බා
    අඩෝ... අන්න අන්න ඉතිං...
    බැනල බැනල උඹ ආයෙ යාළු වෙනවලු
    :cool::cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ක්‍රියාකාරීවම වැඩේට් සෙට් වෙන්න කැමතිනං මට කෝල් එකක් දියන්..
    චාන්ස් එකක් හදල දෙන්න පුළුවන්..
    අළුතෙන් හදන්න එන යොවුන් සංසදයේ කොඩිනේටර් පට්ටමක් සෙට් කරලා දෙන්න පුළුවන් උඹට එන්න පුළුවන් නං මාත් එක්ක..:yes:

    පට්ට පට්ට මම ස්මන්යෙන් සම්බන්දකම් තියනවා. 2003 විතර ඉදන් මම ඉන්න්ව පක්ශෙ එක්ක.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකට අදාළ මගේ ජිවිතේ කතාවක් තියනවා බන් සින්දුව ගියොත් දාන්නම්

    ela.

    mage jeewitheta adalawa nam sindu bara ganak thianawa habai kianna bah methana :)