Peo Tv ganna baluwe - help

KLP

Member
Dec 23, 2013
957
27
0
http://www.peotv.com/?p=packages

peo entertatement eka ganna baluwe 1399 renta...mekata tax ekka kiyak enawada okkoma ??

mekata nathi channel mewa...yelow dot thibbe.... mata me channel wala monada yanne ? vadath ewa monada kiyanna... me package eka ganna eka hodada? help..


wena idea thiyenawada meeta wada hoda..?

2015-07-16_232111.jpg

2015-07-16_232305.jpg

 

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    SLT සර්විස් එක ගැන නම් ඒතරම් ලොකු පැහැදීමක් නැහැ . :(
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    oya magula nam ganna epa mokak hari kamak na Satellite Tv connection ekak ganain qulity cha net slow unama na api nikan oline balanwwa wage slt service ekath cha
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ අම්මපා උඹේ හයිලයිට් කිරිල්ල නම් පට්ට බන් :sorry:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    oya magula nam ganna epa mokak hari kamak na Satellite Tv connection ekak ganain qulity cha net slow unama na api nikan oline balanwwa wage slt service ekath cha

    Dialog TV /satellite TV weather metere wagene bun, podi walakulak awath paen natuwa yanawa,,

    PEO TV wassak awath balanna puluwan :yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ වැරදි ඒවටත් එක්කනේ dot දාල තියෙන්නේ උබ මුල dot දාල තියන ඒවා ගොඩක් ඔය package එකට තියනවනේ .
    අව්ලක් නෑ ඉතින් කියන්න තරම් නං අපේ පැත්තට නං මම නං නුවර town එක ලග ..
    කොහොමත් ඉතින් channel බර ගානක් තිබ්බට ඕව ඔක්කොම බලන්න බැනේ බන් මොකෙක්ටවත් ,
    film බලන්න කියල නං channel එකක් නැ හරියකට කලින් නං star world තිබ්බ දැන් ඒක අයින් කරාට පස්සේ cinama world තියනව.මට නං එක අල්ලන් නෑ , film බලන්න ඕනේ නං ඉතින් HBO වගේ ගන්න ඕනේ වෙනම 400ක් ද කොහෙද යනවා ඒකට .
    අපේ තියෙන්නේ නං Rs 999 එක , එකත් ඇති ඉතින් මට නං Cartoon බලන්න උන් ඉන්නවනං CN ,POGO වෙනම අරන් දෙන්න තියෙන්නේ 75නෙ ,
    මම නං ඉතින් බැලුවත් බලන්නේ star world එකේ TV series ටිකයි match එකක් ගිහාමයි විතරයි .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994
    113
    asian feed thiyenne dialog tv eke ads naha ewala indian feed wage
    dialog wala hd thiyeawa ewa asian feeds
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18


    Dialog TV /satellite TV weather metere wagene bun, podi walakulak awath paen natuwa yanawa,,

    PEO TV wassak awath balanna puluwan :yes::yes:

    peo tv - apo hira wenawa ban mehe nam epa wenawa welawakata wassata nam meloma rahak na habai welawakata hodata wada(maharagama) rewind karanna puluwan nisa shape habai

    dialog 1th tyenawa eka nam shape peo tv tharamma awulak na ekath itin hitapu gaman podi welawakata wada na awula rewind karanna bari eka thama