Dialog TV vs PEO TV

බලන්න බැරිවුන මෙගානාට්ටි බලන්න කියාපු ටීවී පීයෝ ටීවී.. :dull: :dull: :dull:
ටුකුටුකුටුකුටුකුක්.. :baffled: :baffled:
ඩෑලොග් එකත් ඉතිං එච්චර තමා.. සුවප්න බලද්දි තිත් තිත් වගේ පේනවනං ඩෑලොග් එක දැම්මාම මේ පැත්තෙ උන්ට තිත් නැතුවම සුවප්න බැලුවෑකිලු.. :dull: :dull:
උන් එහෙම බලනවලු :dull: :dull:
මේහ් ආදරයයි එකත් පේනවලු :yes: :yes:
තව කොරියාවෙ රජ්ජුරුවන්ගෙ කුස්සියයි අන්තඃපුරයයි කොන්ඩම් ෆැක්ටරියයි ගණිකා මඩමයි හෙන කොලිටියට පෙන්නනවලු :dull: :dull:
කොල්ලො යනවලු ආහ් ඌහ් ගගා ලොල්ලො වගේ :dull: :dull:

uba ithin swapna ekata eka eka ewa kynna enna epa
ube surangana katha walta api mukuth qwwe na ne
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං ඇඩ් කරපු චැනල් එකක් ආයෙ අයින් කරන්ඩ පුලුවන්ද ?

    Puluwan remote eken ganday, ayn karannai. Wahinakota, walakulu thiyen welawata charter na. Aluth net gem box eke picture In Picture thiyenawa. Lawata okkoma Chanel penawa.
     

    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    sports walatai movies tv series balanna aasai nam dialog ganin
    patta wassa welaaawatath ubata lankaawe chanel balanna onee nam peo ganin

    mata hariyanne ehenam DTV saho :yes:
    initial payment n rental wala loku wenasak thiynawada? peo tv gena hithanne mega line aran internet ekath ekkama ganna eka worth nam thamai
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    sports walatai movies tv series balanna aasai nam dialog ganin
    patta wassa welaaawatath ubata lankaawe chanel balanna onee nam peo ganin
    Both DTV and PEO TV has the same sports packages. Prices are almost same. On PEOTV you get time shift on all local channels and few international channels so that you can remind and watch within two days. In addition, PEO Tv works when cloudy and raining.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පියෝ ටීවී නම් දැන් වැඩක් නැහැ බන්....රිවයින් තියෙන හින්ද තියන් ඉන්නවා...නැත්නම් බලන්න වෙන චැනල් එකක්වත් නැහැ වැඩක් ඇති ඒවා...ලංකාවේ ටික ඇරෙන්න....ෆිල්ම් බලන්න නම් HBO සෙට් එකම ගන්න ඕනේ ...400ක්