"දීපං හු%^&ති මගේ සාරිය.. ඇ බෝල වේ% ගැනියේ රමන් ඉසෙල්ලා හි%^&වේ මට,,තෝ එන්නෙපා පට ප^&%යේ දිග පළල කියන්න.."
Umba katawa hamadama balanwada bun
"දීපං හු%^&ති මගේ සාරිය.. ඇ බෝල වේ% ගැනියේ රමන් ඉසෙල්ලා හි%^&වේ මට,,තෝ එන්නෙපා පට ප^&%යේ දිග පළල කියන්න.."
Loku talks denawa kata balane na kiyala ea unata katawe inna hama ekagema nam dannawa lol yako

"දීපං හු%^&ති මගේ සාරිය.. ඇ බෝල වේ% ගැනියේ රමන් ඉසෙල්ලා හි%^&වේ මට,,තෝ එන්නෙපා පට ප^&%යේ දිග පළල කියන්න.."
ඕක බලනව නෙමෙයි බැලවෙනවා බන්.. බත් කන්න යන්නේ ඔය ටයිම් එකටනේ...![]()
Umba katawa hamadama balanwada bun
උත්තෙ කතාව මට නම් සද්දෙ වත් අැහෙනවට අාස නැ බන්

ෆයිටින් වලට එල bmw ආන්ටිගේ ඩබින්. ජිගි ජිගි සීන් වලට නම් තෙරුනි තමයි එල. කමෝන් රමන් බේබි කියනකොට අපේ උන් usb පෝට් එකටත් කොරයි..

උත්තෙ කතාව මට නම් සද්දෙ වත් අැහෙනවට අාස නැ බන්
කෙල්ලෝ රමන්ට පන ඇරලා..අපි වෙන උට්ටකට ඇරලා ඔහොම වෙන එකෙක් එක්ක හිටියොත් අපි කුපාඩි
මතකයි බං ..මොනා කරන්නද බන්. වෙන බලන්න අටමගුලකුත් නැහැනේ. ඉතින් ඔය ටයිම් එකට බත් කකා ඕක බලනවා.
උබට මතකද ඉස්සර ප්රවීනා කියල උට්ටක් ගියා. එකේ තමයි මරු සීන් තිබ්බේ. එකේ අනුරාධ ද මොකාද කියල එකෙක් උන්නා, ඌ ගෑනු තුනක්ද කොහෙද බැන්ද. ප්රවීනා කියලා එකියක් උන්න එකී අනුරාධ එක්කත් ඉන්නවා, බලාජි එක්කත් ඉන්නවා.
අනුරාද එක්ක නිදාගන්න සීන් එකක් බලල ආයිත් සතියකින් විතර බැලුවොත් පෙන්නන්නේ බලාජිත් එක්ක ඉදල නැගිටින සීන් එකක්. ඉන්දියාවේ ඕව ගානක් නැතුව ඇති බන්.

බලල නම් නැ උට්ට
සින්දුව යද්දී මල බන්.. උබ කියන්නේ අපේ ගෙදර දනක් තිබුන ලදී..කලින් දවසේ රෑ අහල පහල ගෑනු ටික ආව උයන්න උදව් වෙන්න..යකඩෝ 9.30 වෙද්දී මුන් එකෙක් හිටියේ නැනේ..පොල් ගෑවේ මම
ලංකාවට හෙන ගහනවා බන් මෙහෙම ගියොත්. 9.30ට උබල වරදිලවත් යන්න එපා ගෙදරකට.පට්ට මල උන්ට..නොදකින් මුසලයෝ මේ වෙලාවේම අව දැන් තේ හදන්න ඕන කියයි

GTA එකේ වගේ සයිඩ් මිෂන් එකක් විදියටවත් ඇති බන් ජිගි ජිගි කරන්න. ඕකේ ඇක්ෂන් නම් චා ඇති බන්, රමන් කවුරු එක්ක ගහ ගත්තත් අන්තිමේ දිනනවා. ගෝඩ් වගේ රමන් ඉන්නේ. ඌට බැරි අර වැඩේ විතරයි.

මන් බැලුවෙත් ප්රවිනට ආසාවේ බන් ...මතකයි බං ..බලල නම් නැ උට්ට
wena gewal one na bun wada arila paraku wela 9 30 wage warenko gedara
eka ballek ganan ganne na oi .. ahh balla duwagena awilla kare nagina hadanawa echarai![]()
ඕක නියමයි බන්..අම්බානක් specs ඕන ගහන්න. tom ponsi's me adarayayi
රමන්ගේ ඇක්ෂන් සුපිරි..රුහි තම ලීඩ් කරන්නේ..
මිලිටරි සීරියස් එකක් නේ..ගෑනි ඇමරිකාවට සපෝර්ට්.. එයාර් සපෝර්ට් එක ගන්න තියෙන්නේ රුසියාවෙන්..ලෝකේ වටේට මිෂන්
දිනපතා කරලා improve කරගන්න තියෙන්නේ..දැක්කේ නැද්ද trailer එක? 3 දෙනාම හැන්ඩ්ල් කරන්න ඇහැකි
ග්රැපික් තුහ්හ් පිරි..
මන් බැලුවෙත් ප්රවිනට ආසාවේ බන් ...
සිර සිරා. අපිට කිබිහුමක් ගියත් බර අවි ප්රහාර එල්ල කරන්නේ ඔය ටයිම් එකට.

wena gewal one na bun wada arila paraku wela 9 30 wage warenko gedara
eka ballek ganan ganne na oi .. ahh balla duwagena awilla kare nagina hadanawa echarai![]()

අම්මේ ඉතින් මුනවල් වල සිරියාව එතකොට 

ඈ බං උගේ නම රමන් උනාට උට රමණය බැරිද?![]()

ඕකෙ තීම් සෝන්ග් එක නම් ෆේමස්.. කතාවත් ෆේමස් ඇති.. මල ජරාවල් බං.. ඉස්සර සිරසෙත් ගියේ ඔහොම හින්දි මෙගා ටෙලි වලට ඩබ් කරලා.. ගෙයක් කඩන්න ඕන නම් එහෙම රෑ හතයි තියෙන් පස්සෙ වැඩේට බැස්සම හරි..

ඕකෙ තීම් සෝන්ග් එක නම් ෆේමස්.. කතාවත් ෆේමස් ඇති.. මල ජරාවල් බං.. ඉස්සර සිරසෙත් ගියේ ඔහොම හින්දි මෙගා ටෙලි වලට ඩබ් කරලා.. ගෙයක් කඩන්න ඕන නම් එහෙම රෑ හතයි තියෙන් පස්සෙ වැඩේට බැස්සම හරි..