මං මාසයක් ඉදල තියනවා.. සති දෙකේ ඒවානම් 10 පාරක් විතර ඉදල ඇති වැඩ වැඩි උනහම ඕවට වැඩ නෑ.. ඔය කියපු ඒවානම් එකක්වත් වෙලා නෑ.. එත් addict වෙලා නම් නැත්නම් ඕක නිසා වෙන වැඩ පාලු වෙනවනම් NoFap කරලා බලන්න.. තමන් ගැන සතුටක් හිතෙයි.. ඔයිට වැඩිය හොදයි Porn බලන එක නවත්තුවන්ම්.. එකේ negative effects ගොඩක් තියනවා.. තව දෙයක් NoFap පටන් ගත්තම ටික දවසකින් රෑට නින්දෙන් පිටවෙයි..






එතකොට ඔතන තියෙන එනජි එක කතාව පොඩි වෙනසක් තියෙනවා එක හරියට බලන්න බැහැ කොහොමත් මුන් දවසම මැරීගෙන වැඩ කරන නිසා.
fap karaganna bari unge wada