Ubala gava okkoma salli kiyak athe thyenavda? Including assets?

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Man me nikan ahanne mchn.. Attatama man dan 7 years job 1k karalath loku saving 1k athe naha. car 1kath vikkoth + athe thyena savings okkoma totally 3 million vage thiyenava.
    Ubala gava ubema kiyala kiyak thiyenavada bn hamba karapuwa?
    Gewal, car thiye nam e okkoma vikunuwa kiyamuko, ethakota athe okkoma kiyak thiyeda?
    Nikan idea 1k ganda bn ahanne...
    Man dan marry karalath inne, loku saving 1k hadaganda bari wela thiyenne..
    Ubalage aththatama amount 1k dapalla.. not joke

    Age 1kath dapan, aurudu kiyak job karada kiyalath dapan. Kohomada salli tika hoyagatte kiyalath dapan.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මම A/l කරන්නෙ, 10 වසරෙ ඉදන් අම්මා තාත්තා අක්කා දීපු සල්ලි එකතු කරලා දැන් 52,580 තියෙනවා

    Age 18

    Cash 52,580
    පොතේ කියක් තියෙනවද කියන්න දන්නෙ නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -
    මම A/l කරන්නෙ, 10 වසරෙ ඉදන් අම්මා තාත්තා අක්කා දීපු සල්ලි එකතු කරලා දැන් 52,580 තියෙනවා
    හොද ෆෝන් එකක් ගමුද මචන් :lol: ඇපල් එකක් :love2:
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හොද ෆෝන් එකක් ගමුද මචන් :lol: ඇපල් එකක් :love2:
    මම j7 2016 එකක් අවුරුදු 4 ඉදන් පාවිච්චි කරනවා...අලුත් පෝන් එකක ලොකූ උවමනාවක් නෑ මට...(පොන් එක තිබ්බා කියලා මට msg වත් call එකක් වත් එන්නෙ නෑ...😶)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -
    මම j7 2016 එකක් අවුරුදු 4 ඉදන් පාවිච්චි කරනවා...අලුත් පෝන් එකක ලොකූ උවමනාවක් නෑ මට...(පොන් එක තිබ්බා කියලා මට msg වත් call එකක් වත් එන්නෙ නෑ...😶)
    J7 වගේද පුතේ ඇපල් කියන්නේ, අතේ තියන් හිටියත් ඇති කෙල්ලෝ :love2: පස්සෙන් එනවා :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,901
    113
    What pathetic lifes
    IMG-20201026-WA0000.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම A/l කරන්නෙ, 10 වසරෙ ඉදන් අම්මා තාත්තා අක්කා දීපු සල්ලි එකතු කරලා දැන් 52,580 තියෙනවා

    Age 18

    Cash 52,580
    පොතේ කියක් තියෙනවද කියන්න දන්නෙ නෑ
    pattane malli.phone ekak gaththoth nam oya salli winsaiy
     
    • Like
    Reactions: JohnSnow and dilann