NoFap Benifits - Athe nogasa sitimen prathilaba

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං මාසයක් ඉදල තියනවා.. සති දෙකේ ඒවානම් 10 පාරක් විතර ඉදල ඇති වැඩ වැඩි උනහම ඕවට වැඩ නෑ.. ඔය කියපු ඒවානම් එකක්වත් වෙලා නෑ.. එත් addict වෙලා නම් නැත්නම් ඕක නිසා වෙන වැඩ පාලු වෙනවනම් NoFap කරලා බලන්න.. තමන් ගැන සතුටක් හිතෙයි.. ඔයිට වැඩිය හොදයි Porn බලන එක නවත්තුවන්ම්.. එකේ negative effects ගොඩක් තියනවා.. තව දෙයක් NoFap පටන් ගත්තම ටික දවසකින් රෑට නින්දෙන් පිටවෙයි.. :P
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    කොච්චර කල් යනවද බන් ඔටෝ යන්න මට දැන් දවස් 15යි ඒත් තාම ඔටෝ ගියේ නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම උපරිම දවස් 3ක් ඉඳල තියෙනවා :P සති දෙකක් ඉන්න පුළුවන් නං ගොඩක් හොඳයි !
    මට වෙච්ච එකම වෙනස තමයි

    හොඳ ක්‍රියාශීලී ගතියක් දැනීම .
    පාරේ යනකොට ලස්සන කෙල්ලන් දැක්කම හැරි හැරි බලන්නට සිතීම .
    නාල කරලා ෆ්‍රෙෂ් පිට ඉන්න හැම වෙලේම අහවල් එක අල්ලන්නට සිතීම .

    :P:P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    nofap පටන් ගත්තොත් තියෙන එකම අවාසිය තමයි කලින් දැඩි ලෙස ඇබ්බැහි වෙලා හිටිය එකෙක් නං ටික කාලයක් nofap කරන් යනකං දැඩි ලෙස අසහනයක් පැවතීම :baffled::baffled::baffled:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොච්චර කල් යනවද බන් ඔටෝ යන්න මට දැන් දවස් 15යි ඒත් තාම ඔටෝ ගියේ නෑ

    හැමෝටම එහෙම වෙන් නැති වෙන්න පුළුවන්.. ඒකට කියන්නේ wet dreams/Nocturnal emission කියල. උබට හීන පේනවද මචං..? :rolleyes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    nofap පටන් ගත්තොත් තියෙන එකම අවාසිය තමයි කලින් දැඩි ලෙස ඇබ්බැහි වෙලා හිටිය එකෙක් නං ටික කාලයක් nofap කරන් යනකං දැඩි ලෙස අසහනයක් පැවතීම :baffled::baffled::baffled:

    ඒක නම් ඇත්ත
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හැමෝටම එහෙම වෙන් නැති වෙන්න පුළුවන්.. ඒකට කියන්නේ wet dreams/Nocturnal emission කියල. උබට හීන පේනවද මචං..? :rolleyes:

    මට හීන නම් පේනව මචන්. ඒත් හීනෙන් බඩු ගහන සීන් නම් පේන්නෙ නෑ අවුරුඩු 5කට කලින් ෆැප් පටං ගන්න කලින් නම් හීනෙන් බඩු ගහල ඔටෝ ගියා
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට හීන නම් පේනව මචන්. ඒත් හීනෙන් බඩු ගහන සීන් නම් පේන්නෙ නෑ අවුරුඩු 5කට කලින් ෆැප් පටං ගන්න කලින් නම් හීනෙන් බඩු ගහල ඔටෝ ගියා

    එහෙම මොකක් හරි පෙනුනොත් තමා බන් යන්නේ.. ඇගට පිටකරන්න ඕනි උනහම නිකන්ම පිටවෙයි.. :D
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එහෙම මොකක් හරි පෙනුනොත් තමා බන් යන්නේ.. ඇගට පිටකරන්න ඕනි උනහම නිකන්ම පිටවෙයි.. :D

    යකෝ දැනටත් ඇට පුපුරන්න වගේ මේක ඕවලෝඩ් වෙලා පිපුරුවොත් :(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    යකෝ දැනටත් ඇට පුපුරන්න වගේ මේක ඕවලෝඩ් වෙලා පිපුරුවොත් :(

    lol එහෙම වෙන් නෑ යකෝ.. reddit එකේ ඉන්නවා අවුරුදක් විතර කරන එවුන් :P
    උබට ලගදීම ඉබේට යයි.. :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං මාසයක් ඉදල තියනවා.. සති දෙකේ ඒවානම් 10 පාරක් විතර ඉදල ඇති වැඩ වැඩි උනහම ඕවට වැඩ නෑ.. ඔය කියපු ඒවානම් එකක්වත් වෙලා නෑ.. එත් addict වෙලා නම් නැත්නම් ඕක නිසා වෙන වැඩ පාලු වෙනවනම් NoFap කරලා බලන්න.. තමන් ගැන සතුටක් හිතෙයි.. ඔයිට වැඩිය හොදයි Porn බලන එක නවත්තුවන්ම්.. එකේ negative effects ගොඩක් තියනවා.. තව දෙයක් NoFap පටන් ගත්තම ටික දවසකින් රෑට නින්දෙන් පිටවෙයි.. :P

    Porn නම් ස්ටොප් කරලා ටිකක් දවස්. ඇත්තටම එකට සැහෙන්න වෙනසක් දැනුන.

    එක නිසා NoFap කියල කරන්ඩ තියෙන්නේ හැමදාම සේක්ස්ටින් කරන එක නවත්තන එකයි :rofl:
    එකෙන් ඔය කියන දේ වෙනවද කියල දැනගන්න පුළුවන්. බලමු වැඩේ මොකෝ වෙන්නේ කියල.

    කොහොමත් දවසම මැරීගෙන වැඩ කරන එවුන්ට නම් හැමදාම NoFap වගේ තමයි මොකද උන්ට වැඩිය ෆිලින් එනවා අඩුයි මහන්සිය නිසා. :yes: එතකොට ඔතන තියෙන එනජි එක කතාව පොඩි වෙනසක් තියෙනවා එක හරියට බලන්න බැහැ කොහොමත් මුන් දවසම මැරීගෙන වැඩ කරන නිසා.