මහින්ද අගමැති කරමු...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද අගමැති කරමු...

    එළඹෙන චන්දයෙන් මහින්ද දීපයේ වැසියන් දමනා පොස්ට් වලට අනුව ලොකු රාජපක්ෂ අගමැති වන බව සක් සුදක් සේ පැහැදිලි සත්‍යයක් ය.. අගෝස්තු 17 පවතිනා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන ලොකු රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගමැති තනතුරට තේරී පත්වෙනු අනිවාය... එසේ වූ විට...

    නැවතත් ලොකු රාජපක්ෂ අගමැති තුමාගේ සිය පවුලම සියලු බත් බැලයින්ද සමග අරලිය දන්සැලට පදිංචියට පැමිණෙනු ඇත... සුරංගනා කතා අවසන් වනාක් මෙන් ...එතැන් පටන් ලොකු රාජපක්ෂ අගමැති තුමාත්... එම පවුලත් සන්තෝසෙන් සාමයෙන් ජීවත් උනා... කියල අවසන් කරන්න කලින් සිදුවීම් සමුදායක් සිදුවෙන්නට වෙර දරනු ඇත...

    මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වසර පහ අවසානයේ විශ්‍රාම ගන්න බව කලින්ම දන්වා ඇති හෙයින් වසර පහක් අවසානයේ නැවතත් ලොකු රාජපක්ෂ අගමැති තුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට පත්වෙනු බව සක්සුදක් සේ පැහැදිලිය...ජනාධිපති තනතුරට පත්වූ වහාම සිදුකලයුතු වැදගත්ම ප්‍රමුක කාරණය නම් සක්කරයාගේ පුතා වයිමාටවත් ලොකු රාජපක්ෂ ජානාධිපති කමෙන් පහකරන්නට බැරිවෙන සේ ව්‍යවස්ථාව වෙනස්කර ගැනීම වනු ඇත.. කොඳු නාරටිය බිඳ දමා ලොක්කන් බල්ලන් බළලුන් ගානට දැමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලු ගැත්තන් රාජපක්ෂ පරපුර වෙනුවෙන් ජයගෝෂා පවත්වනු ඇත... නිදහස් පක්ෂයේ ලොක්කන්ට සහ පොඩ්ඩන්ට රාජපක්ෂ උත්තමයෙකු දුටු තැන සුළුදිය පහවෙන්නට තරමේ භීතියක් දැනෙන්නට වනු ඇත... ලොකු රාජපක්ෂ අගමැති තුමා ජනාධිපති වන දිනය ලංවෙත්ම අගමැති කමට සුදුසු කශේරුකාවක් තිබෙනාවූ කෙනෙක් නිදහස් පක්ෂයේ බෙහෙතකටවත් සොයන්නට ඉන්නට විදිහක් නැති බැවින් ජේෂ්ඨ පුත් කුමරා රාජපක්ෂ තරඟයක් නොමැතිව අගමැති අපේක්ෂකත්වයට නම් කෙරෙනු ඇත..

    සියල්ල සිදුවී ජුනියර් රාජපක්ෂ අගමැති වූ කල පාලිමෙන්තුවේ සිටින අනෙකුත් රාජපක්ෂ වරු මෙසේ සිතනු ඇත එනම් අපි දැන් රජකරන්න යන්නේ ලොකු රාජපක්ෂගේ දරුවොම විතරයි යන්නය... එවිය එක් එක් වූ රාජපක්ෂ වරුන්ට තමුන්ගේ දරු මුණුපුරන්ගේ මුහුණු මැවී මැවී පෙනෙනු ඇත... මේ කියන්නාවූ සෙසු රාජපක්ෂ වරුන්ගේ බිරින්දෑ වරු සහ සැමියන් ඔවුන්ට නෝක්කාඩු කියන්නට පටන් ගනු ඇත... එනම් ලොකු රාජපක්ෂගේ දරුවොම රජ කරන්න ඔය තරම් මහන්සි වෙන්නේ තමුන්ගේ දරුවෙක් රජ කරන්න අදහසක් නැතිද යන්නයි... එවිට සෙසු රාජපක්ෂ වරුන්ට එතෙක් කල් නොතිබූ නුවන පහලවෙන්නට පටන් ගනු ඇත.. එතැන් පටන් ලොකු රාජපක්ෂගෙන් අසාදාරණයට ලක්වූ පනික්කියන් දෙතුන් පොලක් එකතු කරන් රහස් කුමන්ත්‍රණ දියත් කරන්නට උත්සහ කරනු ඇත... එකිනෙකාට හොරෙන් අනෙකුත් රාජපක්ෂ වරුන් පනික්කියන් බිලී බාමින් ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණ දියත් කරමින් ලොකු රාජපක්ෂ බලයෙන් පහකොට පුත් කුමාරවරුන් එලවා දමා බලය අල්ලන්නට සිහින දකිනු ඇත...

    මෙවන් කුමන්ත්‍රණ කන වැකෙන ලොකු රාජපක්ෂ 2015 ජනවාරි 8 සිද්දිය අමතක නොවෙන්නාවූ බැවින් කුමන්ත්‍රණ වලට අදාළ සියලු රාජපක්ෂ වරුන් සහ පනික්කියන් නොකළ වැරදි පටලා හිර භාරයට ගනු ඇත... එසේත් නොමැතිනම් හිරභාරයට ගන්නට කලින් ශ්‍රී ලකාදීපයේ පැත්තකවත් නොසිට වෙනයම් දේශයකට පලායනු ඇත...එහෙත් කුමන්ත්‍රණ වල ප්‍රතිපල ලෙස ලොකු රාජපක්ෂගේ පුත් කුමාරවරුන් තිදෙනාද එකිනෙකාට හොරෙන් රජකමට ඉව අල්ලනු ඇත... එතැන් පටන් ලොකු රාජපක්ෂ පුත් කුමාරවරුන්ගේ සුභසිද්දිය පතා ප්‍රශ්නයට විසඳුමක් සොයනු ඇත...

    ලොකු රාජපක්ෂ වටේ කැරකෙන පනික්කියා ඒ වෙද්දීත් රාජපක්ෂ හැරයන්නට මගක් නොමැති හෙයින් රාජපක්ෂගේ සේරෙප්පුවම ලෙවකමින් අසල දැවටෙමින් සිටිනු ඇත... පුත් කුමාරවරුන්ගේ ගැටුම වලකාලීමට විසඳුමක් ලෙස පෙර රජ සමයේ මෙන් රුහුණු, මායා, පිහිටි ආකාරයෙන් රට තුනට කඩා පුත් කුමාරවරුන් යුව රජකමට පත්කරන මෙන් පනික්කියාගෙන් මසුරං ගොන් අදහසක් ඉදිරිපත් කරපු ඇත...



    රටට, ජාතියට, ජනතාවට වඩා පුත් කුමාරවරුන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු රාජපක්ෂ රට තුනට කඩා කුමාරවරුන් යුව රජකමට පත් කරනු ඇත...එතැන් පටන්...

    මෙවන් දහසක් ප්‍රශ්න තිබෙන්නාවූ ලොකු රාජපක්ෂ ජනාධිපති තුමාට රට සහ ජනතාව ගැන සිතන්නට වෙලාවක් ලැබෙයිද???

    තාසය භීතිය කුතුහලය සමග...

    නාමලන්තයේ ......රෝහිලන්තයේ ....යෝශිලන්තයේ ..... රාජ්‍ය පාලනය ගැන අනාවැකි ලිවීමට එළකිරි වාසී මසුරන් අයිඩියා ඇති ඔබටයි මේ අවස්තාව.....


    ප.ලි. නිදහස් පාක්ෂිකයිනි... උඹලා කරතබාගෙන ජයගෝෂා නගමින් මේ ගෙනයන්නේ නිදහස් පක්ෂයේ මිනිය කනත්ත වෙතයි....
     
    • Like
    Reactions: theNERD Official

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    11666210_407903332748165_738898517888159805_n.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ ඇඩියාව අලියාගේද නැත්තම් රතු අලියා ගේද... නිදහස් පක්ෂයට අනාගතය පිලිබඳ අමුතු අනුකම්පාවක් දැන් unp jvp උන්ටත් පක්ෂය හැරගිය අනාතයින්ටත් පහලවී ඇත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මොකුත් නොකියත් බෑ පොල්වත්ත හින්ද මොකුත් කියන්නත් බෑ... වාහනේ අවුලක් ගියොත් උදවුවක් ගන්න ඉන්න මිනිහ තරහ කරගෙන කොහොමද :lol:
    ඔන්නොහෙ කටවහන් ඉන්නව
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Mamath Gampaha... Lasantha Pandula monada ban kale parliment ekata gihin? mama nam parliment debate ekakadiwath dakala na :no:

    Gampahata dala tiyenne choppo chora set 1k... :baffled:

    පණ්ඩුනන් මෙලෝ රහක් නෑ මිනිහා පාර්ලිමේන්තු ගියා කියල මිනිහට වැඩකුත් නෑ ගමට වැඩකුත් නෑ. ඒත් ලසන්ත මහරගමට වැඩ කරල තියෙනවා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකුත් නොකියත් බෑ පොල්වත්ත හින්ද මොකුත් කියන්නත් බෑ... වාහනේ අවුලක් ගියොත් උදවුවක් ගන්න ඉන්න මිනිහ තරහ කරගෙන කොහොමද :lol:
    ඔන්නොහෙ කටවහන් ඉන්නව

    එහෙම දෙයක් නැහැ මචන්.. දේශපාලනය මතය පුද්ගලිකයි.... සංවාද කිරීමෙන් දැනුම අවබෝධය වැඩි කරගන්න පුළුවනි... උඹ මෙතැනදී මට විරුද්දව මොනවා ලිව්වත් වාහනේ ප්‍රශ්නයක් උනොත් උදව් ඉල්ලුවොත් උදව් නොකර ඉන්න තරම් පටු මානසික මට්ටමක් මට නැහැ බන්... මෙතන තියෙන්නේ මතවාදයක් විතරයි... විරුද්ද මතයක් ඉදිරිපත් කරන්න උඹට ශුද්දවූ අයිතියක් තියෙනව.වාහනේ කැඩුනොත් ඒකට උදව් ඉල්ලාපන්.. කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්නේ නැහැ.. :love::love::love::love:.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ගම්පහ....:shocked:
    පණ්ඩුනන් මෙලෝ රහක් නෑ මිනිහා පාර්ලිමේන්තු ගියා කියල මිනිහට වැඩකුත් නෑ ගමට වැඩකුත් නෑ. ඒත් ලසන්ත මහරගමට වැඩ කරල තියෙනවා...

    මහරගම, ගම්පහටද බන් අයිති.:shocked:...මහරද :rofl::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    කුඩුකාරයොනන් මනාපෙ දෙන්න එපා, වෙන උන් ඉන්නෙ ලිස්ට් එකේ

    කුඩ්ඩො ලන් කරගත්ත ගූ වෙච්ච පක්ශෙකට කොහොමත් දෙන්නෙ නෑ :lol::lol::lol:

    මනාපෙ නැති උනත් පක්ශෙට දෙන චන්දෙන් ලිස්ට් එකේ ඉන්න ජරා බල්ලොන්ට චාන්ස් එක හම්බෙනව නෙ.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කුඩ්ඩො ලන් කරගත්ත ගූ වෙච්ච පක්ශෙකට කොහොමත් දෙන්නෙ නෑ :lol::lol::lol:

    මනාපෙ නැති උනත් පක්ශෙට දෙන චන්දෙන් ලිස්ට් එකේ ඉන්න ජරා බල්ලොන්ට චාන්ස් එක හම්බෙනව නෙ.

    රවියා වගේ දෙවියෝඉන්න පක්ශෙකට දීපන් ඉහෙනම්:lol: