ISIS SRI LANKA මේ ඇත්තද??

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

    ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

    ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

    අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

    ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

    අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

    ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    pissa1-e1437285491853.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    දැන් හැ#නිය ඩේසිගේ පුතාලා. පේනවනේ මුන්ගේ තරම. අයි එස් වීඩියෝ බලපල්ලා උන් කොච්චර දරුණුද කියලා. :angry::angry: අපේ සමහර ෆකේලට මේවා ජාතිවාදේ

    JDgpE4i.png

    jihad1.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    යකෝ මහරගම class කරානම් මේක ගැන විස්තර දන්න කට්ටිය ඉන්න ඕනෙ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් හැ#නිය ඩේසිගේ පුතාලා. පේනවනේ මුන්ගේ තරම. අයි එස් වීඩියෝ බලපල්ලා උන් කොච්චර දරුණුද කියලා. :angry::angry: අපේ සමහර ෆකේලට මේවා ජාතිවාදේ

    JDgpE4i.png

    jihad1.gif

    එක යුද්ධයක් හොදටෝම ඇති.. මේ ජිවිත කාලෙට ආයි එපා කවදාවත් මුන්ට මෙහෙම නටන්න දුන්නොත් කෙලවෙන්නෙ අපිටයි... මේවගේ උනුයි ලංකාවට හොරෙන් එන පකිස්ථාන තම්බියි අල්ලල හිරේ දාන්න ඕන නැත්තං සිරියාවට ගිහින් අතරින්න ඕන දෙයියොත් බලං සවර්ගෙට යන්න
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Sinhala dogs are dreaming to kill mulsims. That will not happen. If another ethnic violence comes up then you can see divided Sri Lanka. Most of costal areas will will be unaccessable to Buddist. Minority communites of Muslims, Cristians and Hindus will bring the whole world army to this country via UN. Buddism is allready in decline. Buddist women will become prostitutes for US , Indian and Pakistani army.
     
    In your dream u dirty pig

    PigMoRoast1vi-vi.gif
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    Sinhala dogs are dreaming to kill mulsims. That will not happen. If another ethnic violence comes up then you can see divided Sri Lanka. Most of costal areas will will be unaccessable to Buddist. Minority communites of Muslims, Cristians and Hindus will bring the whole world army to this country via UN. Buddism is allready in decline. Buddist women will become prostitutes for US , Indian and Pakistani army.

    but keep in mind their is country call china :lol: and indian doesnt like see anther Pakistan down south you know who are Sinhalese. They do not afraid of killing a another man , they will not afraid to skin another man :lol: :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ISIS , Jihad , Thaleiban , Alqida hamoma lankawe innawa.....Poddak balapan Afgan minissu dan innawa Colombo and East wala...mama dakala thiyenwa....
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ISIS , Jihad , Thaleiban , Alqida hamoma lankawe innawa.....Poddak balapan Afgan minissu dan innawa Colombo and East wala...mama dakala thiyenwa....
    ශ්‍රී ලංකාවෙන් අයි.එස්. සටන්කාමී සංවිධානයට මුස්ලිම් ජාතිකයන් දස දෙනකුට ආසන්න පිරිසක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ වනවිට එම සාමාජිකයන් 8 දෙනකු පිළිබඳ තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණ කරගෙන තිබේ.ඔවුන් කොළඹ, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලින් ගෙවුණු කාලයේදී එම සංවිධානයට එක්ව ඇති බව සඳහන් වේ.