ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Nissan B11

    Toyota Carina AT 150

    Volvo 340GL

    මෙන්න මේව ගැන විස්තර කියහල්ලාකො මචන් කව්රුහරි දන්න කෙනෙක්. මට ඕවගෙ දැනගන්න ඕනෙ වාහන වල තත්වේ කොහොමද නඩත්තුවට යන වියදම් එහෙම කොහොමද. Spare Parts වල තත්වෙ කොහොමද ඒ කිව්වෙ හොයාගන්න තියෙනවද තියෙන ඒව අස්ප ගණන්ද වගේ විස්තර ටිකක්.
     
    Last edited:

    -----------------------

    danna kawruhari reply ekak daapallako :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Nissan B11 - මේක මචං හොද වාහනයක්. අව්ලක් නෑ හොචට පැට්‍රල් කරනවා. දැන් මොඩ්ල් එක ගොඩක් පරණ නිසා බොඩි පාට්ස් තමයි ටිකක් ගනං. අනිත් යාන්ත්‍රික කොටස් නම් තාමත් සුලභව තියනවා. හොදට බලලා ගත්තොත් වාහනේ හොදයි. හොද තත්වයේ එකක් විකුණගන්නත් එච්චර අමාරුවක් නෑ.

    Toyota Carina AT 150 - එකත් අව්ලක් නෑ B11 එකට කියපුව ටිකම තමයි කියන්න තියන්නේ.

    Volvo 340GL - නම් පාට්ස් හොයන්න අමාරුයි. විකුණ ගන්නත් අමාරුයි. ඒ නිසා ගන්න එපා
     
    • Like
    Reactions: Fire_Bird

    තැන්කූ වේවා.

    B11, AT 150 හොද condition A/C, Power Steering දෙක තියෙන එකක් කීයක් වගේ වෙයිද බන්? කොහොමත් ගත්තට taxi දිවිල්ලක් වෙන්නෙ නෑ. උපරිම උනොත් අව්රුද්දටම 3000-4000KM වගේ දුවයි එතකොට සාමාන්‍යයෙන් service කිරිල්ල කොහොමද? වහනයක් drive කරනව ඇරුනම මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බන් :baffled: වාහන ගැන ඉගෙන ගන්නත් එක්ක මුලින් මේ වගේ එකක් ගන්න බැලුවෙ. :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කූ වේවා.

    B11, AT 150 හොද condition A/C, Power Steering දෙක තියෙන එකක් කීයක් වගේ වෙයිද බන්? කොහොමත් ගත්තට taxi දිවිල්ලක් වෙන්නෙ නෑ. උපරිම උනොත් අව්රුද්දටම 3000-4000KM වගේ දුවයි එතකොට සාමාන්‍යයෙන් service කිරිල්ල කොහොමද? වහනයක් drive කරනව ඇරුනම මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බන් :baffled: වාහන ගැන ඉගෙන ගන්නත් එක්ක මුලින් මේ වගේ එකක් ගන්න බැලුවෙ. :oo:

    ඕවගේ ගාන කියන්නේ මචං නම්බර් එකට :lol: ඒ ඉතිං අපේ බුවාලගේ හැටිනේ බී11 13 වගේ නම්බර් එකක් 3.50 ක් වගේ වෙයි. (1985 වගේ ගන්න.) 14 නම්බර් එක 3.80 ක් වගේ වෙයි. 15 නම් 4.10 ක් වගේ වෙයි මචං. හැබැයි ඒසී විතරයි. පවර් නැත. ඒසී පවර් තියන හොද තත්වයේ එකක් 5 ක් වගේ වෙයි.
    AT 150 එකේ පැට්‍රල් කෙරුවාව බී11 තරම්ම නෑ මචං. ටිකක් අඩුයි. ඒ නිසා බී 11 ට වඩා මාකට් එකේ පොඩ්ඩක් පහලින් තමයි ඕක තියන්නේ ෆුල් ඔප්ෂන් 1987 එකක් 5 ක් 5.50 ක් වගේ වෙයි මචං යන්නේ.
    හොදට බලලා ගත්තොත් ඔය වාහන වලින් එහෙ කරදරයක් නෑ. ලෙඩක් ආවොත් ඕනිම ගැරජ් එකකට දාලා හදාගන්න කරදරයක් නෑ. එන්ජිම ගෙවිලා නැත්තං. ගියර් බොක්ස් එක හොදනම්, ෂොක්ස් ටික හොද නම් ආයි මහා ලොකුවට වියදම් කරන්න කියලා ලෙඩ එන්නෙ නෑ බං.
     
    ලංකාවනේ බන් මොනා කරන්නද :( මම බැලුවෙ මේකට තට්ටුවක් දාන්න කියල. http://ikman.lk/en/ad/toyota-carina-at-150-1984-for-sale-colombo-2 මේකනම් මම ගිහිල්ල බැලුව යාලුවෙක් එක්ක. අව්ලක් නෑ හොදට තියෙනව A/C එක්ක 11ක් වගේ තමයි කරනවා කිව්වෙ. හැබැයි මේක Open Papers එක අව්ලක් වෙයිද? ටිකක් කියහන් බන් මම මේ මගුල් ගැන දන්නෙම නෑ :baffled::baffled: නැත්තම් ටිකක් හොද එකක් PM කරහන්කො. මගේ field එක එදත් IT අදත් IT එත් දැන්නම් වාහන ගැනත් ටිකක් ඉගෙන ගන්න ඕනෙ.:oo:
     
    මගෙත් එදත් අදත් ෆීල්ඩ් එක නම් අයිටී තමයි මචං. නමුත් ඉතිං වාහන උණ තදේටම තියනවා. මචං කරීනා එකක් ගන්නව නම් පරණ වුනත් ෆුල් ඔප්ෂන් එකක්ම ගන්න. නැත්තං දීගන්න අමාරුයි. අනිත් එක කරීන නම් 1987 වත් ගන්න. බී 11 නම් 1985 වත් ගන්න.ඕපන් පේපස් එක නම් අව්ලක් නෑ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මගෙත් එදත් අදත් ෆීල්ඩ් එක නම් අයිටී තමයි මචං. නමුත් ඉතිං වාහන උණ තදේටම තියනවා. මචං කරීනා එකක් ගන්නව නම් පරණ වුනත් ෆුල් ඔප්ෂන් එකක්ම ගන්න. නැත්තං දීගන්න අමාරුයි. අනිත් එක කරීන නම් 1987 වත් ගන්න. බී 11 නම් 1985 වත් ගන්න.ඕපන් පේපස් එක නම් අව්ලක් නෑ.

    මටත් මේ අව්රුද්දෙ මුල ඉදන් තදටම උණ බන්. දැන්නම් එකක් ගන්නකල් හරියන්නෙ නෑ :D මට එහෙම එකක් හොයල දීපන්කො බන් ඉක්මන් එකේ කැරකුනාට හම්බුනේ නෑ :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් මේ අව්රුද්දෙ මුල ඉදන් තදටම උණ බන්. දැන්නම් එකක් ගන්නකල් හරියන්නෙ නෑ :D මට එහෙම එකක් හොයල දීපන්කො බන් ඉක්මන් එකේ කැරකුනාට හම්බුනේ නෑ :no:

    මචං ඉක්මන් එකේ ඇති හොදට බලන්න. ඉරිදා ලංකාදීප පත්තරේ අරං බලන්න ඒකෙ ගොඩක් තියනවා.