8 kata withara ganna honda mona wage wahanayakda. Kalekata passe elakiriyata awe me prashneta uththarayak hoyagannamai.
8 kata withara ganna honda mona wage wahanayakda. Kalekata passe elakiriyata awe me prashneta uththarayak hoyagannamai.
FB 12 තමයි.![]()
https://ikman.lk/en/ad/mazda-familia-1990-for-sale-colombo-42
Mewage ekak gana moko kiyanne. Help ekak diyanko macho. Bj3p eke gana hoda comment ekek dakkema na.
මචෝ ඕක ගැන හොද කමෙන්ට් දෙන්න මට නම් අමාරුයි. මොකද පරණ වාහනයක් ගනිද්දි නැවත විකුණන්න තියන පහසුව ගැන මුලින්ම හිතන්න ඕනේ. ඕක නැවත විකුණන්න අමාරුයි. ඒ වගේම ඕකේ පාට්ස් ටිකක් හිගයි. ඕකත් එක්ක බලද්දි fb12 නොහොත් ට්‍රැඩ්සනිය හැම අතින්ම හොදයි. විකුන ගන්න ලේසී. බ්‍රෑන්නිව් බොඩි පාට්ස් පවා තාම තියනවා.





ඕකෙ නම් ෆිනෑන්ස් ඇත්තේ. නැත්තං ඔය ගානට දෙයිද.සෙන් එක අව්ලක් නෑ. නමුත් ගානේ හැටියට පාඩුයි කියල හිතෙන්නේ. සෙන් එකට වඩා මාච් එක සැහෙන්න හොදයි. 10 වගේ නම් ඉතිං ඩොක්ටසනියක් තමයි.



Mazda bj3p eka hodaida ban.![]()
