අත්දැකීමෙන් කියන්නෙ මචං AE91 අරං විකුණන්න අමාරුයි. ඊට වඩා හරිම ලේසියෙන් FB13 විකුණන්න පුලුවන්. පරණ වාහනයක් ගන්නකොට නැවත විකුණ ගන්න ලේසි එකක් ගන්න ඕනේ. ඒකයි මම කිව්වේ FB13 එකක් ගන්න කියලා. නැත්තං AE91 එකට යන්නේ නැතුව කෙලින්ම 100 එකකටම යන්න ඕනී. එහෙමත් නැත්තං 110 එකකට හෝ fb15 එකකට යන්න ඕනි. කොටින්ම කියනව නම් fb14 පවා විකුණන්න ටිකක් අමාරුයි. මම ඔය ටිකෙන් fb15 හැර අනිත් ඔක්කොම අරං තියනවා.
umba car business da karanne? nattan aran wikuna wikuna issarahata giyada?
kalathurakin thama athin athata gihin nethi hondha ekak thiyenne.
api hamoma ohoma wahanekin thama patan ganne. parana wahanayak ganna eken godak dewal igena ganna puluwan. FB13 math use karala thiyenewa. ada tath hondhata duwana wahanayak. 
