Undertaker returns Battleground to Confront Brock Lesnar

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    uuu dan wayasai ban .. aparade lesner ge title shot eka

    ඔන්න බලපන් undertaker ෂූවර් එකටම lesner ට චැලේන්ජ් කරන්නේ ලාස්ට් මෑන් ස්ටෑන්ඩින්ග් මැච් එකකට.පුටු සාත්තුව දෙන්ඩ undertaker තරම් මිනිහෙක් ඉන්නවද බන්.ලෙස්නර් කොච්චර තරුණ වැඩ්ඩෙක් වුනත් තාමත් ඔය හින්ද ටේකර්ට බයයි.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    Undertaker මන් අසම ඩයල් එකක් තාම.
    හැබැයි ඔකත් චන්ද ගුණ්ඩුවක් වගේ තාම බන්. තනිකරම ඕක marketing
    ගුණ්ඩුවක්.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    undertaker ත් මහින්ද wage බන්...
    Kohen hari mathu wenawa... :):)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අම්මෝ ඉස්සර මාත් පිස්සුවෙන් වගේ බැලුව අන්ඩය ඉන්න ඒවා. දැන් ඌ හෙන වයසයි බන්..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    Grandpaaa kenek ne bn undaya
    Ekenma aparaade bn
    Brokaa F5 eka gahuwa witharai u aawe
    WWE la dan script eka liyanawa hari na bng
    Fans lath onee nisa un brok gei seth gei waliya thawa kal yawai aniwa
    Judgement day ekak tibbe na ne
    Ekedi wath maru wei
    Kohomath eelaga wrestlemania ekata daana tharam hoda un na bng dan wrestling wala
    Issara ne bn maru
    Dan wadak na bn inma un
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Grandpaaa kenek ne bn undaya
    Ekenma aparaade bn
    Brokaa F5 eka gahuwa witharai u aawe
    WWE la dan script eka liyanawa hari na bng
    Fans lath onee nisa un brok gei seth gei waliya thawa kal yawai aniwa
    Judgement day ekak tibbe na ne
    Ekedi wath maru wei
    Kohomath eelaga wrestlemania ekata daana tharam hoda un na bng dan wrestling wala
    Issara ne bn maru
    Dan wadak na bn inma un

    next wrestlemania ekata porawal dan na ban. eka nisa match tough karanawa. aluth ewun oni kale hari dan