nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    .
    .
    .
    .
    .
    .mkv File ප්ල් වෙන player එකක කියපල්ලකො...මොකද්ද encode මගුලක් එනවා බං.... KM Player එකෙත් play වෙන්නෙ නැහැ බන්...sound විතරයි එන්නෙ..VLC Palyer (Udgraded karapu eke) එකෙ play වෙනවා සිංහල subtitle පෙන්නෙ නැහැ බන්..කියපල්ලකො උත්තරයක්..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    codec eka dala balahan ...ehema nattam ..GOM player try karahan...mama nam mkv balanneth KM ma thamai..Just install codec :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිරු එකේ WMV ෆෝමැට් එක
    හැර මගේ නම් ඔක්කොම ගේම් වීඩියෝ පවා ප්ලේ වෙනවා බන් KMP Player එකේ :cool: