windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
OneReader

Read PDF, XPS and CBZ files (password protected also) on your Windows Phone 8 device, open them from SD card, OneDrive, internet, etc. Share them by email, Bluetooth and SkyDrive (sharing from SD card included)

https://www.microsoft.com/en-us/store/apps/onereader/9wzdncrfj1sp
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගේ අලුත්ම ලුමියා එක
    WP_20150716_14_33_16_Pro.jpg

    කැමරාවත් හිතුවට වඩා හොදයි වගේ - ඒත් ෆ්ලෑෂර් එකනම් පවර්ෆුල් මදි වගේ කියලා හිතෙනවා කොහොම උනත් කැමරාව හොදයි

    WP_20150716_14_47_06_Pro.jpg

    සිරාවට මොකෝ බං මේ? :oo: :dull:

    හොද වැඩේ:frown: වින්ඩෝස් අනාථයන්ට දැන් රිදෙයි ..සුමානයක් අඩයි චු නොකර ..:frown:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සිරාවට මොකෝ බං මේ? :oo: :dull:

    මම ඉදලා හිටලා උන්ව සන්තෝස කරනවා බං...:lol::lol::lol: ඔය වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ ඔය වගේ කමෙන්ට්ස් බලාපොරොත්තුව නෙවැ..අපි උන්ගේ බලාපොරොත්තු බිදින්න නරකයි ..පව් :lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම ඉදලා හිටලා උන්ව සන්තෝස කරනවා බං...:lol::lol::lol: ඔය වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ ඔය වගේ කමෙන්ට්ස් බලාපොරොත්තුව නෙවැ..අපි උන්ගේ බලාපොරොත්තු බිදින්න නරකයි ..පව් :lol:

    හි.හි..හී... පව් බං kandahar :rofl: :rofl: :rofl:
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මගෙ තියෙන්නෙ lumia630 එකක් .මෙමරි චිප් එක 16gb එකක් ... ඒක pc එකට කනෙක්ට් කලාම සෑහෙන ස්ලොව්... හිටපු ගමන් ස්ටක් වෙනව ... චිප් එක ක්ලාස් 4 එකක් තියෙන්නෙ .ක්ලාස් 10 එකක් දාගත්තොත් අවුල හරියය්ද? :sorry:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා..ටික කාලෙකට පාවිච්චි කරන්න කියල Lumia 535 එකක් ගත්ත..කොහොම හරි කට්ට කාල contacts ටිකත් transfer කරගත්ත කියහන්කෝ..දැන් මේ මගුලේ මැසේජ් වල එවන එකාගේ නම පෙන්නන්නේ නැනේ බන්..:(:(
    උදාහරනෙකට : contacts වල 071XXXXXXX කියල සේව් කරලා තියන නම්බස් වලින් මැසේජ් එද්දී නම පෙන්නන්නේ නෑ මැසේජ් එක එන්නේ +9471XXXXXXXXXX කියල..එහෙම එන එක සාමන්යිනේ..එත් සාමන්යෙන් ෆෝන් එකක මේ දෙවිදියටම මැසේජ් ආවත් නම වැටෙනවනේ..:(:(

    දන්නා එකෙක් මේක හදාගන්න විදියක් කියපල්ලකෝ..contacts ටික +94 කියල සේව් කරන්න නම් කියන්න එපා මොකද contacts 680ක නම්බර්ස් එඩිට් කරනවට වඩා මේ මගුල පොලවේ ගහල අලුත් එකක් ගන්න එක ලාබයි..:(:(:(
     
    ඔයාගේ ත්‍රෙඩ් එකේ මම කියපු විදියට කරලා බැලුවේ නැද්ද ? :eek:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගෙ තියෙන්නෙ lumia630 එකක් .මෙමරි චිප් එක 16gb එකක් ... ඒක pc එකට කනෙක්ට් කලාම සෑහෙන ස්ලොව්... හිටපු ගමන් ස්ටක් වෙනව ... චිප් එක ක්ලාස් 4 එකක් තියෙන්නෙ .ක්ලාස් 10 එකක් දාගත්තොත් අවුල හරියය්ද? :sorry:

    වෙන කම්පුටර් එකකට කනෙක්ට් කරලා බලන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වින්ඩොස් පොන් ‍වල සෑහෙන්න ප්‍රශ්ණ ඇවිල්ලා නේද අප්ඩේට් වලින් පස්සේ ෆොන් ස්ටක් වෙනවා ,රී ස්ටාර්ට් වෙනවා ,ස්ලෝ වෙලා මට මේ තේරෙඩ් එක කියවද්දි හිතුන දේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වින්ඩොස් පොන් ‍වල සෑහෙන්න ප්‍රශ්ණ ඇවිල්ලා නේද අප්ඩේට් වලින් පස්සේ ෆොන් ස්ටක් වෙනවා ,රී ස්ටාර්ට් වෙනවා ,ස්ලෝ වෙලා මට මේ තේරෙඩ් එක කියවද්දි හිතුන දේ.

    ඇත්ත, දැන් රිස්ටාර්ට් වෙන එකට අප්ඩේට් එවලා තියෙන්නේ :dull:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    වින්ඩොස් පොන් ‍වල සෑහෙන්න ප්‍රශ්ණ ඇවිල්ලා නේද අප්ඩේට් වලින් පස්සේ ෆොන් ස්ටක් වෙනවා ,රී ස්ටාර්ට් වෙනවා ,ස්ලෝ වෙලා මට මේ තේරෙඩ් එක කියවද්දි හිතුන දේ.

    මගේ පෝන් එකෙනන් ඔය කිසි අවුලක් නෑ ... ලුමියා 525
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    හි.හි..හී... පව් බං kandahar :rofl: :rofl: :rofl:

    ane pala pala do
    pons la tika ekathuwela comment dagena quote karan sigithi athel gannawa

    anna windows phone nawaththanna yanawa, gihin selain dipan

    appachchi mala
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ කියන ඔප්ෂන් එක නෑනේ බන් මගේ ෆෝන් එකේ..:(
    :(

    උබේ කන්ටැක්ස් නම්බර් සේව් කරලා තියෙන්නේ සිම් එකේද ? ඕවා ටික ගුගල් එකේ හරි , හොට්මේල් එකේ හරි සේව් කරලා ඒ එකවුන්ට් ඒක email + accounts එකට ඇඩ් කරලා contacts sync කරපන් වැඩේ හරියයි :)
     
    Status
    Not open for further replies.