windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Microsoft-Lumia-940-XL.gif


    940 නම් පට්ටම ලුක් එකක් තියෙන්නේ .. හැබැයි ගාණත් ඒ වගේම වෙයි..:no:

    :yes: :confused: :sorry: :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කරන විදිහ දන්නවා මචන්.එත් අලුත් store එකේ මැනුවල් බාන්න තැනක් හොයා ගන්න නෑනේ :sorry::sorry::sorry:

    අලුත් එකේ නම් මටත් සෙට් උනේ නෑ බන්.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    කරන විදිහ දන්නවා මචන්.එත් අලුත් store එකේ මැනුවල් බාන්න තැනක් හොයා ගන්න නෑනේ :sorry::sorry::sorry:
    Aluth store eke oya feature eka danata remove karala thiyenne.
    Ewagema app eka last updated kiyana detail ekakth remove karala thiyenne.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Number ekak dial karaddi, e no.walata thiyana contact tika display wena app ekak nadda..

    මේ ත්‍රේඩ් එකේ ඔහොම ඇප් එකක් හදපු එකෙක් හිටියා මට මතක විදියට.
    හෙන දිග නමක් තිබ්බේ ඇප් එකේ.
    නම මතක නෑ බන් සර්ච් කරන්නවත්.
    මේ ත්‍රේඩ් එකේ බලපන් ටිකක්.
    මට සෙට් උනොත් දෙන්නම්.

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඊයෙ ඉදන් පෝන් එක සැරේ ඕෆ් වෙනවනේ මචන්ලා...එහෙම වෙන්නේ මෙමරි මදි නිසාද...800 Mb වගේ තියෙන්නේ...මොකද කරන්නේ....තව ෆෝන් මෙමරි,එකේ. Others වල 1.75gb කියලා පෙන්නනව....කොහොමද ක්ලියර් කර ගන්නෙහ්

    Help...meka 535 ekak
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඊයෙ ඉදන් පෝන් එක සැරේ ඕෆ් වෙනවනේ මචන්ලා...එහෙම වෙන්නේ මෙමරි මදි නිසාද...800 Mb වගේ තියෙන්නේ...මොකද කරන්නේ....තව ෆෝන් මෙමරි,එකේ. Others වල 1.75 කියලා පෙන්නනව....කොහොමද ක්ලියර් කර ගන්නෙහ්

    Help...meka 535 ekak

    මෙමරි මදි නිසා නම් එහෙම වෙන්නේ නෑ මචන්.
    ෆෝන් එක තද වීමක් හෝ වැටුනද?

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Appata ow... Aden bimaata wathuna... Eth ita dawas 2 kta witara passe mehema uneeh... Man back cover ekknam dala tibbe

    Ara others kiyana eka clear Kara ganna widihak kiyapankoo
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මෙමරි මදි නිසා නම් එහෙම වෙන්නේ නෑ මචන්.
    ෆෝන් එක තද වීමක් හෝ වැටුනද?


    machan mageth other wala 750mb withara pennanawa SD card eke.
    man phone eke thiyena apps tika card 1ta move kala. memory madi wuna.
    ayeth memory haduwa. dan apps tikak wada karanneth na.


    wp_ss_20150719_0002.png
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Tnx Ban...ara eka Para off wena ekata mokada Karanne etakota...reset karama hariyaida wade...khomada backup ekk da ganne PC ekata?

    ketiyen kiyannako...mn Kara gannam...one drive back up krnna baridaa

    රිසෙට් කරාම සමහර වෙලාවට හරියාවි.
    එහෙම හරිගියේ නැත්තම් ෆෝන් එක වොරන්ටි දාපන් තියනවානම්.
    බැකප් මැශින් එකට දාපන්.
    ඒක ලේසියි.
    ෆෝන් නම්බර්ස් ටික නම් රිසෙට් කරාට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් ඊමේල් එක ෆෝන් එකට සින්ක් කරාම එනවා නිකම්ම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan mageth other wala 750mb withara pennanawa SD card eke.
    man phone eke thiyena apps tika card 1ta move kala. memory madi wuna.
    ayeth memory haduwa. dan apps tikak wada karanneth na.


    wp_ss_20150719_0002.png

    ඇප්ස් ඩවුන්ලෝඩ් වෙන එක කෙලින්ම මෙමරි එකට සෙටින්ග්ස් හදලා ඇප්ස් දාපන් අලුතෙන් කෙලින්ම මෙමරියටම ඩවුන්ලෝඩ් වෙන විදියට.
     
    Status
    Not open for further replies.