රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Danma iwara wena patak na wageneee :)
    එහෙමද ආස කොහොමද ආස
    4.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ලොකු තාත්තෙ හතර මායිමේ
    පැළඉණි වල සුවඳ මල් පිපේ
    ඒ උනාට අපෙ තිබුණු නෑකමේ
    ගුණ සුවඳ ගියා ගහගෙන සුළඟේ
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරන්
    කඳුළු ගඟේ පිහිනන්නට සොඳුර නැත වරම්
    නෙතින් වැටෙන කඳුළු බිංඳු සීතලද බලන්
    කවදා හරි ඔබ එනවද මගේ රත්තරන්

    දවස ඇවිත් හිනැහෙනකොට අපි දුරයි වගේ
    අහස සොයයි සමණළයෙක් සුදු මලක් වගේ
    මලට තියෙන රැකවරණය මල් පෙත්ත වගේ
    අපිට තිබුණ සැනසීමත් ඇත්තයි වාගේ

    හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ළඟ
    ඇසට හොරෙන් ඇස ඉක්මන් උණා අපි ළඟ
    ගඟට හොරෙන් ගඟ දියා සැඟවුණා ජල යට
    අපිට හොරෙන් අපි ඉක්මන් වුණා අපි ළඟ
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඉතිං මට ගානක් වත් නෑ නේ :rofl:
    කොච්චර ගල් බිව්වත් මම නෑනෙ වන වෙලා
    ගල් වල ඇති වටිනාකම පවුලට දැණිලා
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
    කියනව මට දිගටම ගල් බොන්නට කියලා
    ගල් බොන්නට කියලා
    ගල් බොන්නට කියලා
    දිගටම ගල් බොන්නට කියලා

    කොයි කවුරු දෙන්න හැදුවත් මම බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
    බිව්වම මුළු ජීවිතේම මල්

    ​