මෙලෝ දෙයක් තෙරෙන්නේ නති අමු මැට්ටෙක් ඌ නන්.
palayan ponting yanna, windows phone wala waradi kiwwama ubalata henata ridenawa neda
මෙලෝ දෙයක් තෙරෙන්නේ නති අමු මැට්ටෙක් ඌ නන්.
DJ චි කේ යි යා;18695148 said:මගෙ ලුමියා 430. ඒක එක පාරටම ඔටෝ ඕෆ් වෙලා ආයෙ ඔන් වෙනවනෙ. ඇයි එ
Fantasia Painter Free
Dagena nathi un daganilla.
Meeta wada hoda photo editing software ekak store eke natha
Patta features tikak thiyenne
https://www.microsoft.com/store/phoneappid/bfb9c8f3-1c4e-e011-854c-00237de2db9e



ඕකට අප්ඩේට් එකක් එවලා තියෙන්නේ අප්ඩේට් කරපන් එතකොට ඕක හරියනවා ..
DJ චි කේ යි යා;18695148 said:මගෙ ලුමියා 430. ඒක එක පාරටම ඔටෝ ඕෆ් වෙලා ආයෙ ඔන් වෙනවනෙ. ඇයි එ
ඕකට අප්ඩේට් එකක් එවලා තියෙන්නේ අප්ඩේට් කරපන් එතකොට ඕක හරියනවා ..
hama hardware problem ekatama windos ewun hithanne update walin wisadum hoyanna puluwan kiyala
hariyata 535 touch issue eka wage
ane pala pala do
pons la tika ekathuwela comment dagena quote karan sigithi athel gannawa
anna windows phone nawaththanna yanawa, gihin selain dipan
appachchi mala
DJ චි කේ යි යා;18695205 said:කරන විදිහ කියහන්කෝ
wifi කනෙක්ට් කරලා Settings > Phone Update and tapping Check for updates. එතකොට ඇවිත් තියෙන අප්ඩේට් පෙන්නයි ..එතනින් අප්ඩේට් කරන්න ,අප්ඩේට් වෙලා ඉවර වෙලා ෆෝන් ඒක රිස්ටාර්ට් වෙනකන් මුකුත් කරන්න එපා , (wifi වලින් විතරයි අප්ඩේට් කරන්න පුළුවන් )
මගෙ තියෙන්නෙ lumia630 එකක් .මෙමරි චිප් එක 16gb එකක් ... ඒක pc එකට කනෙක්ට් කලාම සෑහෙන ස්ලොව්... හිටපු ගමන් ස්ටක් වෙනව ... චිප් එක ක්ලාස් 4 එකක් තියෙන්නෙ .ක්ලාස් 10 එකක් දාගත්තොත් අවුල හරියය්ද?![]()
වින්ඩොස් පොන් වල සෑහෙන්න ප්රශ්ණ ඇවිල්ලා නේද අප්ඩේට් වලින් පස්සේ ෆොන් ස්ටක් වෙනවා ,රී ස්ටාර්ට් වෙනවා ,ස්ලෝ වෙලා මට මේ තේරෙඩ් එක කියවද්දි හිතුන දේ.
DJ චි කේ යි යා;18695298 said:අපොයි දැන් වයොෆයි කොහෙන් හොයම්ඩ. කොටුවේ ඉස්ටෙසමට තම යන්ට වෙන්නෙ. අයියුඋ
ස්තුත්යි ඔබට
අඩුගානේ වින්ඩෝස් ෆොල්ට් එකක් ආවම උන් අප්ඩේට් එකක්වත් එවනවා කේස් එක හදාගන්න.
ඇන්ඩ්රොයිඩ් බේස් ෆෝන්ස් කීයක නම් මැනුෆැක්චර් හාර්ඩ්වෙයාර් ෆෝල්ට්ස් ඇවිත් තියේද?
එකෙක් අප්ඩේට් එකක් එවලා නෑ ඒවා හදාගන්න.
ටක් ගාලා ඒ මොඩල් එක වෙනුවට ඒ වගේම වෙන ෆෝන් එකක් එවන එකයි ගොඩක් වෙලාවට උන් කරන්නේ එහෙම නැතුව තියන එක හදාගන්න අප්ඩේට් එකක් එවන්නේ නෑ.
ක්ලාස් 4 කියන්නේ කොහොමත් ස්ලෝ බන්.
උබේ මෙමරි එක ලෝ බජට් චයිනීස් එකක්ද?
ක්ලාස් 10 හොද මෙමරියක් ගනින් ජි ස්කිල් වගේ ජාතියකින්.
ස්ටේශන් එකේ වයිෆයි එක මදි බන් අප්ඩේට් කරන්න.
ඔඩෙල් එකට පලයන් උබ.
ඔඩෙල් එකේ වයිෆයි එක හොදයි.
කැරකි කැරකි ඉන්න ගමන් අප්ඩේට් කරගනින්.
අනේ ගොන්ටෝ
microsoft ල ගහපු පලවෙනි ෆෝන් එකම අවුල් (535)
ඔච්චර හොද කම්පැනි එකක් නම් හොයල බලල හරියට ගහන්න තිබ්බනේ
මොන android ෆෝන් එකද අවුල් කියපන්
chinese ජරාව ඔට්ටු නැහැ
බොරු නොකිය ඉදපන් ඩෝ
DJ චි කේ යි යා;18695347 said:ඔඩෙල් එකේ පාස්වර්ඩ් ඉල්ලන්නේ නැද්ද? ටවුන් හෝල් ඔඩෙල් එක පුලුවන්ද