windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මෙලෝ දෙයක් තෙරෙන්නේ නති අමු මැට්ටෙක් ඌ නන්. :lol::lol::lol:

    palayan ponting yanna, windows phone wala waradi kiwwama ubalata henata ridenawa neda
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    DJ චි කේ යි යා;18695148 said:
    මගෙ ලුමියා 430. ඒක එක පාරටම ඔටෝ ඕෆ් වෙලා ආයෙ ඔන් වෙනවනෙ. ඇයි එ

    ඕකට අප්ඩේට් එකක් එවලා තියෙන්නේ අප්ඩේට් කරපන් එතකොට ඕක හරියනවා ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    DJ චි කේ යි යා;18695148 said:
    මගෙ ලුමියා 430. ඒක එක පාරටම ඔටෝ ඕෆ් වෙලා ආයෙ ඔන් වෙනවනෙ. ඇයි එ

    ෆෝන් එක අප්ඩේට් කරපන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඕකට අප්ඩේට් එකක් එවලා තියෙන්නේ අප්ඩේට් කරපන් එතකොට ඕක හරියනවා ..

    hama hardware problem ekatama windos ewun hithanne update walin wisadum hoyanna puluwan kiyala

    hariyata 535 touch issue eka wage
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    hama hardware problem ekatama windos ewun hithanne update walin wisadum hoyanna puluwan kiyala

    hariyata 535 touch issue eka wage

    අඩුගානේ වින්ඩෝස් ෆොල්ට් එකක් ආවම උන් අප්ඩේට් එකක්වත් එවනවා කේස් එක හදාගන්න.
    ඇන්ඩ්‍රොයිඩ් බේස් ෆෝන්ස් කීයක නම් මැනුෆැක්චර් හාර්ඩ්වෙයාර් ෆෝල්ට්ස් ඇවිත් තියේද?
    එකෙක් අප්ඩේට් එකක් එවලා නෑ ඒවා හදාගන්න.
    ටක් ගාලා ඒ මොඩල් එක වෙනුවට ඒ වගේම වෙන ෆෝන් එකක් එවන එකයි ගොඩක් වෙලාවට උන් කරන්නේ එහෙම නැතුව තියන එක හදාගන්න අප්ඩේට් එකක් එවන්නේ නෑ.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    DJ චි කේ යි යා;18695205 said:
    කරන විදිහ කියහන්කෝ

    wifi කනෙක්ට් කරලා Settings > Phone Update and tapping Check for updates. එතකොට ඇවිත් තියෙන අප්ඩේට් පෙන්නයි ..එතනින් අප්ඩේට් කරන්න ,අප්ඩේට් වෙලා ඉවර වෙලා ෆෝන් ඒක රිස්ටාර්ට් වෙනකන් මුකුත් කරන්න එපා , (wifi වලින් විතරයි අප්ඩේට් කරන්න පුළුවන් )
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    අපොයි දැන් වයොෆයි කොහෙන් හොයම්ඩ. කොටුවේ ඉස්ටෙසමට තම යන්ට වෙන්නෙ. අයියුඋ
    ස්තුත්යි ඔබට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගෙ තියෙන්නෙ lumia630 එකක් .මෙමරි චිප් එක 16gb එකක් ... ඒක pc එකට කනෙක්ට් කලාම සෑහෙන ස්ලොව්... හිටපු ගමන් ස්ටක් වෙනව ... චිප් එක ක්ලාස් 4 එකක් තියෙන්නෙ .ක්ලාස් 10 එකක් දාගත්තොත් අවුල හරියය්ද? :sorry:

    ක්ලාස් 4 කියන්නේ කොහොමත් ස්ලෝ බන්.
    උබේ මෙමරි එක ලෝ බජට් චයිනීස් එකක්ද?
    ක්ලාස් 10 හොද මෙමරියක් ගනින් ජි ස්කිල් වගේ ජාතියකින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වින්ඩොස් පොන් ‍වල සෑහෙන්න ප්‍රශ්ණ ඇවිල්ලා නේද අප්ඩේට් වලින් පස්සේ ෆොන් ස්ටක් වෙනවා ,රී ස්ටාර්ට් වෙනවා ,ස්ලෝ වෙලා මට මේ තේරෙඩ් එක කියවද්දි හිතුන දේ.

    ඔය ප්‍රශ්න වලට උත්තරත් මේ ත්‍රේඩ් එකේම තියනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    DJ චි කේ යි යා;18695298 said:
    අපොයි දැන් වයොෆයි කොහෙන් හොයම්ඩ. කොටුවේ ඉස්ටෙසමට තම යන්ට වෙන්නෙ. අයියුඋ
    ස්තුත්යි ඔබට

    ස්ටේශන් එකේ වයිෆයි එක මදි බන් අප්ඩේට් කරන්න.
    ඔඩෙල් එකට පලයන් උබ.
    ඔඩෙල් එකේ වයිෆයි එක හොදයි.
    කැරකි කැරකි ඉන්න ගමන් අප්ඩේට් කරගනින්.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අඩුගානේ වින්ඩෝස් ෆොල්ට් එකක් ආවම උන් අප්ඩේට් එකක්වත් එවනවා කේස් එක හදාගන්න.
    ඇන්ඩ්‍රොයිඩ් බේස් ෆෝන්ස් කීයක නම් මැනුෆැක්චර් හාර්ඩ්වෙයාර් ෆෝල්ට්ස් ඇවිත් තියේද?
    එකෙක් අප්ඩේට් එකක් එවලා නෑ ඒවා හදාගන්න.
    ටක් ගාලා ඒ මොඩල් එක වෙනුවට ඒ වගේම වෙන ෆෝන් එකක් එවන එකයි ගොඩක් වෙලාවට උන් කරන්නේ එහෙම නැතුව තියන එක හදාගන්න අප්ඩේට් එකක් එවන්නේ නෑ.

    අනේ ගොන්ටෝ
    microsoft ල ගහපු පලවෙනි ෆෝන් එකම අවුල් (535)

    ඔච්චර හොද කම්පැනි එකක් නම් හොයල බලල හරියට ගහන්න තිබ්බනේ

    මොන android ෆෝන් එකද අවුල් කියපන්
    chinese ජරාව ඔට්ටු නැහැ
    බොරු නොකිය ඉදපන් ඩෝ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ක්ලාස් 4 කියන්නේ කොහොමත් ස්ලෝ බන්.
    උබේ මෙමරි එක ලෝ බජට් චයිනීස් එකක්ද?
    ක්ලාස් 10 හොද මෙමරියක් ගනින් ජි ස්කිල් වගේ ජාතියකින්.

    සමහර pc වල විතරක් ස්ලෝ වෙන සීන් එකකුත් තියෙනවා බං කම්පුටර් drivers වල කේස් එකක් තියෙද්දිත් එහෙම වෙනවා ..
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ස්ටේශන් එකේ වයිෆයි එක මදි බන් අප්ඩේට් කරන්න.
    ඔඩෙල් එකට පලයන් උබ.
    ඔඩෙල් එකේ වයිෆයි එක හොදයි.
    කැරකි කැරකි ඉන්න ගමන් අප්ඩේට් කරගනින්.

    ඔඩෙල් එකේ පාස්වර්ඩ් ඉල්ලන්නේ නැද්ද? ටවුන් හෝල් ඔඩෙල් එක පුලුවන්ද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ ගොන්ටෝ
    microsoft ල ගහපු පලවෙනි ෆෝන් එකම අවුල් (535)

    ඔච්චර හොද කම්පැනි එකක් නම් හොයල බලල හරියට ගහන්න තිබ්බනේ

    මොන android ෆෝන් එකද අවුල් කියපන්
    chinese ජරාව ඔට්ටු නැහැ
    බොරු නොකිය ඉදපන් ඩෝ

    535 එකේ කේස් එක තියෙද්දිම මාකට් එකට දැම්මේ අප්ඩේට් එකෙන් කේස් එක හදන්න පුලුවන් නිසයි.
    535 එක ලෝ බජට් එකක් නේ.
    ඒත් වන් + වන් එකේ ටච් ඉශු එකක් ආවා සමහර ෆෝන්ස් වලට.
    ඒක තාම තියනවා.
    එච් ටි සි සමහර මොඩල් වල තාමත් ලෝ ලයිට් වල කැමරාව රෝස පාට වගේ වෙනවා.
    නෝ අප්ඩේට්ස්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    DJ චි කේ යි යා;18695347 said:
    ඔඩෙල් එකේ පාස්වර්ඩ් ඉල්ලන්නේ නැද්ද? ටවුන් හෝල් ඔඩෙල් එක පුලුවන්ද

    ඔඩෙල් පාස්වර්ඩ් නෑ මම ගිය කාලේ නම්.
    දැන් මාස 4 වගේ කලින් ගියේ.

    Status
    Not open for further replies.