windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    machan mage thiyenne lumia 735 eke viber open karala nathuwa iddi call rings yana ekai chat sound ekai enne nane. e mokada kiyala poddak kiyapallako..​
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පොන්ටිය කවුද කියල අපි දන්නවනෙ... උබට එපානන් මෙතන pu## දෙන්නෙ නැතුව පලයන්කො කුකුලෝ . ස්නැප්ඩ්‍රගන් 200 දන්නෙ නැති උබ ගැන කවර කතාද?
    :rofl::rofl::rofl:


    ස්නැප්ඩ්‍රගන් 200 ප්‍රොසෙසර් එකක් ද බන්
    වින්ඩෝස් අනාථ ෆෝන් වලට හොදයි
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    Good post bro.. Have been using windows phones for the last 4 years, no issues, works beautifully, reasonably priced, will always use windows phones
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    eken hoyanna ba ban case eka...:no::no:

    ඉස්සර ඉදන්ම එහෙමද උබේ?
    උබේ ඇප්ස් සවුන්ඩ්ස් ඇන්ඩ් වොලියුම් දෙකම වැඩි කරලද තියෙන්නේ?
    වයිබර් ආපහු දාලා බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ස්නැප්ඩ්‍රගන් 200 ප්‍රොසෙසර් එකක් ද බන්
    වින්ඩෝස් අනාථ ෆෝන් වලට හොදයි

    ස්නැප්ඩ්‍රැගන් 200 වලින් ආව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් නැද්ද ?

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි බං මේ Low Light Shots වලදී Shutter Speed අඩු කරන්න කියන්නේ :confused:

    Shutter Speed අඩු කලාම ෆොටෝ එක එලිය වෙනවා නමුත් නොයිස් ගතියක් තියෙනවා :no:ඩොට් වැඩි ගතියක් ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ස්නැප්ඩ්‍රැගන් 200 වලින් ආව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් නැද්ද ?


    moto-e-fastshop.jpg


    Motorola Moto E
    Snapdragon 200 processor
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :) ;)



    හ්ම්ම්ම්ම් එහෙමත් එකක්ද :( එළිය උනත් වැඩක් නැනේ Quality නැත්නම් :no: :sorry:

    තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි
    shutter-speed.jpg


    bh-shutterSpeed.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි
    ශටර් ස්පීඩ් අඩු කරලා දවල් ෆොටෝගන්නකොට පට්ට සුදු පාට වෙනවා නෙ බං. හරියට ලෙන්ස් එකට ලයිට් එක්ක ගැහුවා වගේ..
    ඒක නැති කරලා උවමනා ඔබ්ජෙක්ට් එක විතරක් ගන්නෙ කොහොමද :eek:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ශටර් ස්පීඩ් අඩු කරලා දවල් ෆොටෝගන්නකොට පට්ට සුදු පාට වෙනවා නෙ බං. හරියට ලෙන්ස් එකට ලයිට් එක්ක ගැහුවා වගේ..
    ඒක නැති කරලා උවමනා ඔබ්ජෙක්ට් එක විතරක් ගන්නෙ කොහොමද :eek:

    ඔව් බං සුදු වෙනවා White balance හදලා Brightness අඩු කරලා වගේ තමයි ගන්න වෙන්නේ , රෑකට වාහන යන පාරක් එහෙම ලෝ ෂටර් ස්පීඩ් දාලා ගත්තම මාර ගතියට එනවා ..
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    ඉස්සර ඉදන්ම එහෙමද උබේ?
    උබේ ඇප්ස් සවුන්ඩ්ස් ඇන්ඩ් වොලියුම් දෙකම වැඩි කරලද තියෙන්නේ?
    වයිබර් ආපහු දාලා බලපන්.


    karanna puluwan keli seraka kala ban...whatsapp awlak na viber ????:no::no:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සිරාවට මොකෝ බං මේ? :oo: :dull:

    මම ඉදලා හිටලා උන්ව සන්තෝස කරනවා බං...:lol::lol::lol: ඔය වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ ඔය වගේ කමෙන්ට්ස් බලාපොරොත්තුව නෙවැ..අපි උන්ගේ බලාපොරොත්තු බිදින්න නරකයි ..පව් :lol:

    :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • DJ චි කේ යි යා;18695368 said:
    ඇඩ් ඩෙන්නෙ නැතුව පලකො වෙසියෙ. ගිහින් ටොගෙ ඇන්ඩ්‍රොයිඩ එක්ක නිඩි වැඩහන්. මෙක වින්ඩොව් අයට විටරයි කියල ටියෙනවනෙ

    මෙතුමටත් තියෙන්නෙ 535 රාජයෙක් තමා, මෙතන බෙරිහන් දුන්නට :dull: ;)
     
    Status
    Not open for further replies.