machan mage thiyenne lumia 735 eke viber open karala nathuwa iddi call rings yana ekai chat sound ekai enne nane. e mokada kiyala poddak kiyapallako..
machan mage thiyenne lumia 735 eke viber open karala nathuwa iddi call rings yana ekai chat sound ekai enne nane. e mokada kiyala poddak kiyapallako..
පොන්ටිය කවුද කියල අපි දන්නවනෙ... උබට එපානන් මෙතන pu## දෙන්නෙ නැතුව පලයන්කො කුකුලෝ . ස්නැප්ඩ්‍රගන් 200 දන්නෙ නැති උබ ගැන කවර කතාද?


ඇයි බං මේ Low Light Shots වලදී Shutter Speed අඩු කරන්න කියන්නේ
eken hoyanna ba ban case eka...![]()
ස්නැප්ඩ්‍රගන් 200 ප්‍රොසෙසර් එකක් ද බන්
වින්ඩෝස් අනාථ ෆෝන් වලට හොදයි
ඇයි බං මේ Low Light Shots වලදී Shutter Speed අඩු කරන්න කියන්නේ
ඩොට් වැඩි ගතියක් ..ස්නැප්ඩ්‍රැගන් 200 වලින් ආව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් නැද්ද ?
Shutter Speed අඩු කලාම ෆොටෝ එක එලිය වෙනවා නමුත් නොයිස් ගතියක් තියෙනවාඩොට් වැඩි ගතියක් ..
එළිය උනත් වැඩක් නැනේ Quality නැත්නම්
![]()
හ්ම්ම්ම්ම් එහෙමත් එකක්දඑළිය උනත් වැඩක් නැනේ Quality නැත්නම්
![]()
ශටර් ස්පීඩ් අඩු කරලා දවල් ෆොටෝගන්නකොට පට්ට සුදු පාට වෙනවා නෙ බං. හරියට ලෙන්ස් එකට ලයිට් එක්ක ගැහුවා වගේ..තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි

ශටර් ස්පීඩ් අඩු කරලා දවල් ෆොටෝගන්නකොට පට්ට සුදු පාට වෙනවා නෙ බං. හරියට ලෙන්ස් එකට ලයිට් එක්ක ගැහුවා වගේ..
ඒක නැති කරලා උවමනා ඔබ්ජෙක්ට් එක විතරක් ගන්නෙ කොහොමද![]()
ඉස්සර ඉදන්ම එහෙමද උබේ?
උබේ ඇප්ස් සවුන්ඩ්ස් ඇන්ඩ් වොලියුම් දෙකම වැඩි කරලද තියෙන්නේ?
වයිබර් ආපහු දාලා බලපන්.


සිරාවට මොකෝ බං මේ?![]()
![]()
මම ඉදලා හිටලා උන්ව සන්තෝස කරනවා බං...ඔය වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ ඔය වගේ කමෙන්ට්ස් බලාපොරොත්තුව නෙවැ..අපි උන්ගේ බලාපොරොත්තු බිදින්න නරකයි ..පව් :lol:

Fantasia Painter Free
Dagena nathi un daganilla.
Meeta wada hoda photo editing software ekak store eke natha
Patta features tikak thiyenne
https://www.microsoft.com/store/phoneappid/bfb9c8f3-1c4e-e011-854c-00237de2db9e

ane pala pala do
pons la tika ekathuwela comment dagena quote karan sigithi athel gannawa
anna windows phone nawaththanna yanawa, gihin selain dipan
appachchi mala
DJ චි කේ යි යා;18695368 said:ඇඩ් ඩෙන්නෙ නැතුව පලකො වෙසියෙ. ගිහින් ටොගෙ ඇන්ඩ්‍රොයිඩ එක්ක නිඩි වැඩහන්. මෙක වින්ඩොව් අයට විටරයි කියල ටියෙනවනෙ
