ගනිකවක් බඩුවක් කියන සංකල්පය පැත්තකට දාකා , කෙල්ලෙක් ඇයගේ අසීමිත ආදරයෙන් ඒ දෙවල් සිදු වුනොත් උදාහරණයක් විදියට විඩියෝ පිංතූර අන්තර්ජාලය එක්කරන්න තරම් අන්තීම නින්දිට ක්රියාම මව් කිරිබිලා ගැහැණියකගෙන් උපත ලැබු පිරිමියෙක් සිදුකරොත් එ කෙල්ලට අත් වන්නේ අද සමාජයේ බඩුව වෙසී වගේ සමාජ අමන්ත්රණ පොඩ්ඩක් හිතන්න ඒ සිදි වලට සමාව දිලා, කොල්ලේක් විවාහ වුනොත් එක්කෝ එ කොල්ලට කියනවා අන්න අරු වටේ ගිය වෙසියෙක් බැන්දා කියලා , අනේ මන්දා සමාජය කිම් කාඩේශන් බැරි වෙලාවක් ලංකාවේ ඉපදුනා නම් අත ගේ මුල්ලේ අනාත වෙලා
අනූෂා රජපක්ශ ශ්රේත්රයට ස්ක්රින් ටෙස්ට් එකෙ විඩියෝ එක අවුට් වුනට එකීව දැන් මැරිකලා හොද පවුල් ජිවිතයක් ගත කරනවා.
උදාරි කොව්ශල්යගේත් කොල්ලා පිංතුර ලීක් කරා එත් දැන් මැරිකරලා හොදට ඉන්නවා.
ඔහොම තමයි ලංකාවේ තත්වේ මචං පොඩ්ඩක් හිතන්න