පොල්වත්තේ ඇයි වැත්තේ වැනෙන්නේවාදය මැදට පැන්නට මා එක්ක අමනාප නෑ නේද...
කවි කාර අපෙ පොඩි එකාව ඔහොම ලිඳට දානවද ...
ලිඳ ගැඹුරුයි ලනුව කොටයි කොහොම වතුර අදින්නද ...
ඉතින් අත හොලවන්නේ නැතුව උන් මක් කරන්නද ...
සංකය ගැන ඇයි කම්පා දෙවන්නේ
ඌ සුදු නෑනේ ඇයි මාමේ තැවෙන්නේ
පාට පාට කොඩියක් මට පෙනෙන්නේ









