2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාදය මැදට පැන්නට මා එක්ක අමනාප නෑ නේද...
    කවි කාර අපෙ පොඩි එකාව ඔහොම ලිඳට දානවද ...
    ලිඳ ගැඹුරුයි ලනුව කොටයි කොහොම වතුර අදින්නද ...
    ඉතින් අත හොලවන්නේ නැතුව උන් මක් කරන්නද ...
    පොල්වත්තේ ඇයි වැත්තේ වැනෙන්නේ
    සංකය ගැන ඇයි කම්පා දෙවන්නේ
    ඌ සුදු නෑනේ ඇයි මාමේ තැවෙන්නේ
    පාට පාට කොඩියක් මට පෙනෙන්නේ:baffled::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දතයි දතයි ලාබෙට ගලවන්නේ...
    කිරියේ එවුන්ටත් නිකංම දෙන්නේ...
    දත් දොස්තර... කිරියේ බැබලෙන්නේ...
    වැඩි හොද ....නරකටමයි පෙරලෙන්නේ......

    එකෙකුගෙ හක්කේ දත් රිදෙනවා...
    මොකද කරන්නේ කියා අහනවා....
    චූටි එකා ත්‍රෙඩ් එකක් දානවා...
    අපෙ අයියලා ඒකේ රගදෙනවා.........

    හාහා මල්ලී එන්නකො මල්ලී....
    දත ගලවා සුව දෙන්නං මල්ලී.....
    දොස්තර දගලයි ලෙඩා නොසෙල්ලී...
    දතේ අමාරුව හොද කලා මල්ලී....

    අනේ අයියෙ තොට බුදු බව දෙන්නේ....
    මගේ අමාරුව දැං හොද වෙන්නේ.....
    මොරටු පුරේ කකුලකුයි කියන්නේ....
    ඕනෙ උදව්වක් උඹට කරන්නේ.....

    අනේ මචං මට මුදල් එපානේ.....
    උඹගේ හොද හිත විතරයි ඕනේ..
    පොඩි සැලකිල්ලක්.... මට කරපන්නේ...
    ත්‍රෙඩ් එකෙ මඩකින් මට බැට දෙන්නේ......

    එතකොට මාගේ හතුරෝ එන්නේ...
    ඇවිල්ලා තව මට කෙලගෙන යන්නේ.....
    ඒවා බලාගෙනමයි මම ඉන්නේ...
    අවසන හතුරෝ මා දැනගන්නේ.....

    හරි හරි අයියේ හරි හරි අයියේ....
    දෙන්නං මං දැං රිදෙන්න අයියේ....
    පෝස්ට් එක මොකටද ත්‍රෙඩ් එක අයියේ...
    දාලා දෙන්නං මගෙ සුදු අයියේ.....

    අයියෝ කිඹුලා මගෙ දත කෑවෝ....
    ඊට පස්සෙ අතවරයක් පෑවෝ.....
    ත්‍රෙඩ් එක නැගලා පිම්මේ යන්නේ...
    ගහන මඩත් කිඹුලටයි වැදෙන්නේ....

    අන්තිමේදි හෙන වලියක් යන්නේ....
    හොද හිත කාගෙත් දැං නැති වෙන්නේ...
    මල්ලී ලොකු කම ගැනයි කියන්නේ...
    කක්කා බාල්දිය ඩොකා නාන්නේ.....

    මේවා හිතාලා හිත දුක් වෙන්නේ...
    ඔන්ලයින් ජීවිතෙ එපාම වෙන්නේ...
    සුභාවිතයටත් කෙල කරමින්නේ...
    ඉන්න එකයි මේ මට බන දෙන්නේ... :lol::lol::rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩා මාමි වෙනුවෙන් සින්දුවක් ඕනි.... සෙන්ටිග්‍රේඩ්ස්ලගේ කොටුව සින්දුව... වෙන බස් ගැන කියවෙන සින්දුවක් උනත් කමක් නෑ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොපමණ කෑවත් නෑ තර වෙන්නේ
    පං ගහ වාගෙයි පොළොවෙ වැනෙන්නේ
    කෙල්ලන් එනිසා අහක බලන්නේ
    සංකය හූල්ලමින් මුර දෙන්නේ:rofl:

    මුන් තර කරන්නට එක බෙහෙතයි තියෙන්නේ...
    මාස දෙකක් කෙරුවොත් බෙහෙත වටින්නේ..
    ලනුවක් විතරයි බෙහෙතට අවශ්‍ය කරන්නේ ...
    දකුණු අත පස්සට කර ලනුවෙන් බඳින්නේ...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සකුරා මලට ගෙදරින් උදැල්ල දාල වගේ... සැලෙන්න එපා... ඕන දෙකට එළකිරි සෙට් එක ඉන්නවා හොන්ඩ එකෙන් හඳට උනත් යන්න අපි එනවා හොඳේ...

    සකුරා???? මට මතක නෑනේ.... :no::no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා මාමි වෙනුවෙන් සින්දුවක් ඕනි.... සෙන්ටිග්‍රේඩ්ස්ලගේ කොටුව සින්දුව... වෙන බස් ගැන කියවෙන සින්දුවක් උනත් කමක් නෑ...
    බස් එකේ දැක්කේ... Funky dirt :rofl:
    මේ බස් නැවතුම - පුන්සිරි සොයිසා..
    බස් එකේ පාර පුරා... යන මං බඩා තමා.. - යුරාජ් !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතයි දතයි ලාබෙට ගලවන්නේ...
    ඉන්න එකයි මේ මට බන දෙන්නේ... :lol::lol::rofl:
    රිදිලා රිදිලා සංකෙට රිදිලා
    පරන හුචක්කුව අදින්න රිදිලා----අනේ දෙයියනේ
    පලක් නෑනේ දැන් ත්‍රෙඩ් එකෙ රගලා
    කෙල්ලෙක් අල්ලං පලයං පැනලා
    අපොයි--දෙයියනේ........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද සංකපාලයා
    මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද සංකපාලයා
    දෙගොඩතලා යන වතුරට පැන්න සංකපාලයා
    හපොයි මගේ රන්මුතු වල්ලියා සංකපාලයා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල්වත්තේ ඇයි වැත්තේ වැනෙන්නේ
    සංකය ගැන ඇයි කම්පා දෙවන්නේ
    ඌ සුදු නෑනේ ඇයි මාමේ තැවෙන්නේ
    පාට පාට කොඩියක් මට පෙනෙන්නේ:baffled::rofl::P

    හුටා හුටා එන පොටනම් හොදම නැතේ...
    වැරදි චිත්ත්‍රයක් කිඹුලගේ සිතේ ඇදේ...
    පොලා හොද එකා සංඛත් එහෙම නැතේ...
    යකඩ වලට දිවි හිමියෙන් ආලෙ කලේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදිලා රිදිලා සංකෙට රිදිලා
    පරන හුචක්කුව අදින්න රිදිලා----අනේ දෙයියනේ
    පලක් නෑනේ දැන් ත්‍රෙඩ් එකෙ රගලා
    කෙල්ලෙක් අල්ලං පලයං පැනලා
    අපොයි--දෙයියනේ........
    කිඹුලා ඉන්ටුද වෙල් ලයික් අ බොස් !
    4.gif
    :lol::lol:
    කවි අමතක වෙලා බයිලා කියන්න රිද්දනවා කියන්නේ ඕකට තමා.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද සංකපාලයා
    මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද සංකපාලයා
    දෙගොඩතලා යන වතුරට පැන්න සංකපාලයා
    හපොයි මගේ රන්මුතු වල්ලියා සංකපාලයා
    ආ තෝත් ආවාද ? :frown:
    පොඩ්ඩක් හිටපංකො
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මට දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ "නාමල් ආයේ" සින්දුව
    this song specially dedicated to my ex-