Are these people trying to attack MR?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    11722139_1654205554815326_4399102587058129015_o.jpg
     
    • Like
    Reactions: Sachira123

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙය පැහැදිලිවම සංවිධානාත්මක ක්‍රියාවක් බව පෙනේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහොම තමයි බං කාලේ ඒවා බෙදල රැස්වීම් වලට සෙනග ඇද්දම :)

    හොඳ සිහියෙන් ඉන්න මිනිහෙක් ආයුධ තියන ආරක්ෂකයෝ පිරිවරාගත්ත මනුස්සයෙක්ගෙන් මුද්දක් ගලවගන්න හදයිද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම තමයි බං කාලේ ඒවා බෙදල රැස්වීම් වලට සෙනග ඇද්දම :)

    හොඳ සිහියෙන් ඉන්න මිනිහෙක් ආයුධ තියන ආරක්ෂකයෝ පිරිවරාගත්ත මනුස්සයෙක්ගෙන් මුද්දක් ගලවගන්න හදයිද?

    :shocked:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    සිරාවටම? අතින් අදාල කනට දෙකක් ගහල හරියනවද :lol: යකෝ ඕකව මරන්න ඔච්චරම ආසාවක් තියෙනවා නම් වෙඩි තියන්න තිබ්බනේ, guard ලා මැද ඉන්න එකාට දුවගෙන ඇවිල්ල අතින් පයින් ගහල හරියනවද ?