ඔහොම තමයි බං කාලේ ඒවා බෙදල රැස්වීම් වලට සෙනග ඇද්දම
හොඳ සිහියෙන් ඉන්න මිනිහෙක් ආයුධ තියන ආරක්ෂකයෝ පිරිවරාගත්ත මනුස්සයෙක්ගෙන් මුද්දක් ගලවගන්න හදයිද?

කොහොම හරි මහින්ද වහලෙක්ට පහර දුන්න එච්චරයි.![]()

යකෝ ඕකව මරන්න ඔච්චරම ආසාවක් තියෙනවා නම් වෙඩි තියන්න තිබ්බනේ, guard ලා මැද ඉන්න එකාට දුවගෙන ඇවිල්ල අතින් පයින් ගහල හරියනවද ?කොහොම හරි මහින්ද වහලෙක්ට පහර දුන්න එච්චරයි.![]()



ඔව්. මේක පැහැදිලිවම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. Google වර්ජනය කරමු.

Honda wede boruwata minissu atha patha ganna yanawata .. elanga para podi ekek nahaya kai


Honda wede boruwata minissu atha patha ganna yanawata .. elanga para podi ekek nahaya kai




