How to register a Company name in Sri Lanka ?

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ශ්‍රී ලංකාවේ company name එකක් register කරන්නේ කොහොමද? නම විතරයි company එකක් නෙමෙයි. වැඩේට කීයක් විතර යනවද? විස්තර දන්නා කව්රු හරි ඉන්නවා නම් පොඩි විස්තරයක් කරනවද?
     
    • Like
    Reactions: ^Buddhika^

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18700949 said:
    company wada awuruddakata kiln patan gaththe nathi unoth cancel wenwa

    ඇත්තටම web site එකක් තමයි කරන්න යන්නේ. ඒකට physically office එකක් දාන්න ඕන නෑනේ.

    ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
     
    ඇත්තටම web site එකක් තමයි කරන්න යන්නේ. ඒකට physically office එකක් දාන්න ඕන නෑනේ.

    ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    mcn mn wadi wisthara danne na

    uba register office eken ahpn
    naththm panatha kywpn
    naththm lawyer kenek allagnin samagam lekam wage inna
    yn dnnwa owa

    gud luck