ශ්රී ලංකාවේ company name එකක් register කරන්නේ කොහොමද? නම විතරයි company එකක් නෙමෙයි. වැඩේට කීයක් විතර යනවද? විස්තර දන්නා කව්රු හරි ඉන්නවා නම් පොඩි විස්තරයක් කරනවද?