Voice of men

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළකිරි එකේ කොල්ලෝ ටික පුලුවන්නම් "පිරිමි 10ක් කතා කරයි" කියන drama එක බලන්න. අද බොරැල්ලේ තිබුන. පට්ටටම හිතට වැදුනා බන්.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ආසාවට එක කෙල්ලෙක්වත් ඔකේ නැද්ද බන් ? අනික බන් එක කෙල්ලෙක් හිටිය නම් ඔය කොල්ලෝ 10 ම කියන දේවල් ටික එකී කියාවි. bump.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    ow pirimi 10 katha karanawa nam itin hoda athi . moko genu 10k katha kola nam hariyata manning market eka wage tiyewei

    good on you machan. api kandy ne apita widihak ne owa balanna
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    ආසාවට එක කෙල්ලෙක්වත් ඔකේ නැද්ද බන් ? අනික බන් එක කෙල්ලෙක් හිටිය නම් ඔය කොල්ලෝ 10 ම කියන දේවල් ටික එකී කියාවි. bump.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ආසාවට එක කෙල්ලෙක්වත් ඔකේ නැද්ද බන් ? අනික බන් එක කෙල්ලෙක් හිටිය නම් ඔය කොල්ලෝ 10 ම කියන දේවල් ටික එකී කියාවි. bump.
    එක මචන් කොල්ලොන්ගේ බොක්කටම කතා කරනවා. කෙල්ලෙක් දාගන්න කොල්ලෙක් කන කට්ට ගැන එකෙක් කතාකරනවා. එකනම් සිරාම සිරා. කෙල්ලෝ ඉතින් බලන්න එන අය තමයි. drama එකේ ඉන්නේ කොල්ලෝ 10ක්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකක් ගැනද ඩ්‍රාමා එක ?
    එක මචන් අපි පිරිමි කම කියල හිතාගෙන කරන වැරදි දේවල් ගැන. Feminist වගේ එකක් නෙවෙයි. එත් අපෙත් වැරදි නැතුව නෙවෙයි නේ.
     
    May 28, 2015
    377
    67
    0
    එක මචන් අපි පිරිමි කම කියල හිතාගෙන කරන වැරදි දේවල් ගැන. Feminist වගේ එකක් නෙවෙයි. එත් අපෙත් වැරදි නැතුව නෙවෙයි නේ.
    ok machan. :)