එළකිරි එකේ කොල්ලෝ ටික පුලුවන්නම් "පිරිමි 10ක් කතා කරයි" කියන drama එක බලන්න. අද බොරැල්ලේ තිබුන. පට්ටටම හිතට වැදුනා බන්.





ආසාවට එක කෙල්ලෙක්වත් ඔකේ නැද්ද බන් ? අනික බන් එක කෙල්ලෙක් හිටිය නම් ඔය කොල්ලෝ 10 ම කියන දේවල් ටික එකී කියාවි. bump.
එක මචන් කොල්ලොන්ගේ බොක්කටම කතා කරනවා. කෙල්ලෙක් දාගන්න කොල්ලෙක් කන කට්ට ගැන එකෙක් කතාකරනවා. එකනම් සිරාම සිරා. කෙල්ලෝ ඉතින් බලන්න එන අය තමයි. drama එකේ ඉන්නේ කොල්ලෝ 10ක්ආසාවට එක කෙල්ලෙක්වත් ඔකේ නැද්ද බන් ? අනික බන් එක කෙල්ලෙක් හිටිය නම් ඔය කොල්ලෝ 10 ම කියන දේවල් ටික එකී කියාවි. bump.
එක මචන් අපි පිරිමි කම කියල හිතාගෙන කරන වැරදි දේවල් ගැන. Feminist වගේ එකක් නෙවෙයි. එත් අපෙත් වැරදි නැතුව නෙවෙයි නේ.මොකක් ගැනද ඩ්රාමා එක ?
ragahala.lk eke dakala giye. mama drama balanawa ban eth meka balala thibune na kalin.ado supiri ekakda ban yanna hithan inne
ow pirimi 10 katha karanawa nam itin hoda athi . moko genu 10k katha kola nam hariyata manning market eka wage tiyewei
good on you machan. api kandy ne apita widihak ne owa balanna
ok machan.එක මචන් අපි පිරිමි කම කියල හිතාගෙන කරන වැරදි දේවල් ගැන. Feminist වගේ එකක් නෙවෙයි. එත් අපෙත් වැරදි නැතුව නෙවෙයි නේ.
