Patta online game ekak..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යන්න දෙන්නෙ නැහැනේ බං සයිට් එකට.. Malwarebytes එකෙන් බ්ලොක් කරනවා.. තෝ මොකක් හරි අටමගලයක් නේද දැම්මෙ..:growl: මොකක්ද කියපං ගේම් එකේ නම..:frown: ලේසියෙන් බ්ලොක් කරන්නෑ මේකෙ සයිට්..:dull: කේස් එකක් තියේ නම් තමා බ්ලොක් කරන්නෙ..:sorry:

    pl0EbyT.png

     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    යන්න දෙන්නෙ නැහැනේ බං සයිට් එකට.. Malwarebytes එකෙන් බ්ලොක් කරනවා.. තෝ මොකක් හරි අටමගලයක් නේද දැම්මෙ..:growl: මොකක්ද කියපං ගේම් එකේ නම..:frown: ලේසියෙන් බ්ලොක් කරන්නෑ මේකෙ සයිට්..:dull: කේස් එකක් තියේ නම් තමා බ්ලොක් කරන්නෙ..:sorry:

    pl0EbyT.png


    ow ban. OP waradi site ekak dala thiyenne..

    mekata yanna: agar.io
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban. OP waradi site ekak dala thiyenne..

    mekata yanna: agar.io
    ඔව් මූ වරද්දල දාලා තියෙන්නෙ..
    හැබැයි එහෙම සයිට් එකකුත් තියෙනවා..
    ඒකනේ Malwarebytes එකෙන් බ්ලොක් කරන්නෙ..
    ගියපු උන්ට බඩු බනිස් වෙලා ඇති..:lol:

    Malwarebytes එක දාගෙන ස්කෑන් පාරක් දීපල්ලා ගියපු උන්.. මොකක්ද දන්නෑනේ..:sorry:

    මේක මං ප්ලේ කලා බං.. පොඩි ආතල් එකක් තියේ..
    ජොසී කියලා එකෙක් කලින් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා..:)
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    යන්න දෙන්නෙ නැහැනේ බං සයිට් එකට.. Malwarebytes එකෙන් බ්ලොක් කරනවා.. තෝ මොකක් හරි අටමගලයක් නේද දැම්මෙ..:growl: මොකක්ද කියපං ගේම් එකේ නම..:frown: ලේසියෙන් බ්ලොක් කරන්නෑ මේකෙ සයිට්..:dull: කේස් එකක් තියේ නම් තමා බ්ලොක් කරන්නෙ..:sorry:

    pl0EbyT.png


    Meke athi virus labbak na ban.. Mage ekenuth block Kara.. :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කලින් කොමෙන්ට්ස් ටික කියෙව්ව හින්ද ගේම් එක ගොඩක් එන්ජෝයි කරන්ඩ පුලුවන් උනා...රේප්ඩ්+
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    කලින් කොමෙන්ට්ස් ටික කියෙව්ව හින්ද ගේම් එක ගොඩක් එන්ජෝයි කරන්ඩ පුලුවන් උනා...රේප්ඩ්+

    Ow machan patta game ekane.. :dull: